Ads Top




ආයුබෝවන් යාලුවනේ මෙන්න සුන්දර ලිපියක්. 





චිත්‍රපට හදන්නෙක්ට ස්වභාවදහම කියන්නේ හරියට මිනි කැටයක් වගේ. ඒ අතරින් නවසීලන්තයේ තිබෙන පරිසරය ඉතාමත් චමත්කාර ජනකයි. එක්ව වීඩියෝ ගත කිරීමත් එවැනිම සුන්දර කලාවක් බදුය. එවැනි පටිගත කරනා වීඩියෝ හරියට කෙටි චිත්‍රපට හා සමානයි.

මාර්ටින් හෙක් කියන්නේ ජර්මන් ජාතිකයෙක්. ඔහු කලාත්මක ලෙස අපේ ග්‍රහලෝකයේ තියෙන ඇති සුන්දර දැන් පටිගත කරන්නෙක්. ඔහු කියනවා ඔහුගේ වෙබ් අඩවිය තුලින් මෙලස මිනිස් අවධානයට ලක් නොවට සුන්දර චමත්කාර දසුන් පටිගත කිරීමයි. ඒ ඔහුගේ ඉලක්කයයි.


මාර්ටින් බොහෝ සේ ආදරේ කරන රටක් තමා නවසීලන්තය. ඔහු එහි සංචාරය කර ඉතාම මනරම හදවත් ආකර්ෂණය කරගන්න කෙටි චිත්‍ර පටයක් නිර්මාණය කරලා තියෙනව පහත ඇත්තේ එහි වීඩියෝව වේ. 



















මේ පින්තුර සියල්ලේම අයිතිකාරය මාර්ටින් තමා. ඔහු සැබවින්ම නවසිලන්ත පරිසරය විදපු කෙනෙක්. අපිත් දනනවා අපේ රටේ සුන්දරත්වය ගැන. ඒ ගැන අපි නිහතමානිව ආඩම්බර වෙමු එහෙනම් අයෙත් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.