Ads Top

ලෝකේ උසම ගොඩනැගිල්ලෙන් පැනපු Fred හා Vince. (Video)




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත්ම වැඩක් 







ලෝකේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ Burj Khalifa ගොඩනැගිල්ලයි  . එක Fred Fugen හා Vince Reffet යන දෙන්නා මේ ගොඩනැගිල්ලේ ඉදන්  පොඩි බයංකාර සෙල්ලමක් කරලා කියලයි ආරංචි වෙන්නේ.. ඒ සෙල්ලම මොකක්ද කියලා දැනගන්න නම් පහල ලිපිය බලන්න වෙනවා..


Fred Fugen හා Vince Reffet යනු මේ වගේ භයංකර ක්‍රීඩා වලට ලැදිකමක් දක්වන 2ක්. මොකක්ද මේ දෙන්න එහෙදි කලේ.. ලෝකේ උසම ගොඩනැගිල්ල ඒ කියන්නේ මීටර 827 උස මේ ගොඩනැගිල්ලේ ඉදන් බිමට පැනලා පැරසුටයක් භාවිතා කරගෙන.. මෙයාලා නිකන්ම නෙවේ පැනලා තියෙන්නේ පාට කුඩුත් එක්ක.. එයාල පනිද්දී ඒ කුඩු නිදහස් කරලා. එතකොට ඒ පැනපු පාරදිගේ ලස්සනට පාට කුඩු විසිරෙනවා.මේක ලෝක වාර්තාවක් ලෙසත් සැලකෙනවා.
ඔවුන් කියන පරිද මේ ඔවුන් ලගා කරගත්තේ ඔවුන්ගේ එක සිහිනයක් කියලයි. තවදුරටත් ඔවුන් පවසා සිටියේ.. ඇත්තටම බයක් තිබ්බත් නමුත් අපේ ඉලක්කග ගැන හිතද්දී ඒ බය අපෙන් දුරු උනා කියලයි...

පහල තියෙනවා ඔවුන් පැනපු ඒ වීඩියෝව.










එහෙනම් අපි ඔවුන්ට සුබ පතමු.. අයෙත් මේ වගේ ලිපියක් සමගින් හම්බ වෙමුකෝ...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.