ලෙමන් වතුර(යුෂ) තුල ඇති විශ්මිත වාසි 6 ක්.
ආයුබෝවන යාලුවනේ මෙන්න තවත් වැදගත් පුරුද්දක්.
ඔයාලා හැමෝම දන්නවනේ අපේ අගේ ගොඩක්ම තියෙන්නේ
වතුර කියලා. ජලය උපකාරී වෙනවා අපේ ලස්සනට හා සෞඛ්‍යමත් දිවියත් පවත්වාගෙන යාමට.
වෛද්‍යවරුන් කියන ආකාරයට විදුරු 8ක් වත් දවසට වතුර බොන්න කියලා. ජලය අපි විවිධාකාර
අන්දමින් බිමට ගන්නවා. සාමාන්‍ය ජලය විදිහට, විශේෂිත බිම විදිහට හා ආහාර මගින්. ඒ
අතරින් ලෙමන් වතුර විශේෂිතයි. එය තුල විටමින්, ඛනිජලවන හා Antioxidants වැනි සාධක
තියෙනවා. හැම උදසනකම ඔයා ලෙමන් වතුර බිවොතින් ඔබට එයින් ලැබෙන ප්‍රතිලාභ ඇති
විශාලයි. පහත ඇත්තේ එවැනි ප්‍රතිලාභ කිහිපයකි.
ආහාර දිරවීමට උපකාරී වෙනවා.
ලෙමන් වතුරට තියෙනවා පුදුමාකාර බලයක් ආහාර
දිරවීමට හා විෂ වර්ග නැසීමට ඇති හැකියාවකුත්.ඔයාගේ දිනපතා ආහාරයට ලෙමන් යුෂ භාවිතා
කරන්නේ නම් ඔය සියල්ලම ඔයාගේ තමා. ඔයාට එන අජීර්ණ ගැටළු, බඩ රිදීම් ඔක්කාරය වනි
රෝග සදහා මෙය භාවිතා කරනවා. ඔය අධික බර හා ඔයාට ඔයාගේ කැලරි දහනය කරගන්න ඕනි නම්
ඔය කරන්න ඕනේ උණු වතුර, ලෙමන් යුෂ හා මි පැණි එකතු කර පානය කිරීමයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමවත් හා වැඩි කරනවා.
ඔයාගේ ප්‍රතිශක්තිය ඉහල යන්න ඕනි නම් දිනපතා ලෙමන්
යුෂ පානය කරන්න . ලෙමන් යුෂට පුළුවන් විවිධ විෂබීජ විනාශ කරන්න.ඔයාට එනවා නම්
කම්මැලි ගතියක් වගේ එහෙනම් ලෙමන් යුෂ පානය කරන්න. හේතුව විටමින් C වැඩි වශයෙන්
අඩංගු දෙයකි මෙය. බැක්ටේරියා හා සටන්
කරමින් ඔයාගේ ජීවිතය ආරක්ෂා කරන මේ ලෙමන් යුෂ ඔබේ දින පතා පැනයට එකතු කරගන්න.
පැහැපත් පිරිසිදු සමක් ලැබෙනවා.
සැම පිරිසිදු හා පැහැපත් කිරීමට විශේෂිත
හැකියාවක් ලෙමන් යුෂ හා සතුයි. ඒ විතරක් නෙවේ ලෙමන් යුෂ සතු විටමින් C හා විවිධ
Antioxidants නිසා ඔයාගේ හමේ රැලි වැටීම ලප කලක් ඇති වීමද වලක්වයි. රසායනික ආලේපන
වලට වඩා විශාල බලයක් ඇති ලෙමන් යුෂ ගැන දැන් ඔබට වැටහෙනවා ඇති නේ.
විශාල වශයෙන් ඇති විටමින් හා ඛනිජ ලවන නිසා ඔයාගේ
ඇගේ ශක්තිය වර්ධනය කිරීමට මෙයට හැකියාවක් තියෙනවා. ඔය මානසික පීඩාවෙන් ඉන්නවනම්
ලෙමන් යුෂ වීදුරුවක් බොන්න. ඒ මන්දයත් ඔබේ ඒ පීඩනය ලෙමන් යුෂ වල ඇති විශේෂිත බලයක්
මගින් එක මැඩපවත්වා ඔබට ධනාත්මක සිතුවිලි ඇති කිරීමට සහය වෙනවා.
ශරීරයේ ඇති සියලුම පද්ධති නිසි ආකාරව පවත්වාගෙන
යාමට උපකාරී කරනවා.
විවිධ පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා ලෙමන්
යුෂ නිශා ශරීරයට එන විවිධ විෂ වර්ගනැසීමට හැකියාවත් තියෙන බව. එහි ඇති Citric
නමැති එන්සයිමය මගින් පද්ධති නිසි ආකාරයට පවත්වාගැනීමට පොලබවනවා.
නැවුම් ආශ්වාස ප්‍රශ්වෂ වාතය ලබාගැනීමට උපකාරී
වෙනවා.
ලෙමන් යුෂ උදවු කරනවා හොද සෞඛ්‍යමත් දිවියත් අපිට
ඇති කිරීමට. හැමෝම දන්නවා දත් කැක්කුම කියන්නේ ගොඩක් දරුණු වේදනාවක් දෙන රෝගයක්
කියලා. නමුත් ඔබ ලෙමන් යුෂ පානය කරන්නෙක් නම් එවැනි රෝග වලට කිසි සෙත් බය විය යුතු
නැ. අපේ ගොඩක් අය චුයින්ගම් කනවා. එක කිසිම සෙත් හොද පුරුද්දක් නම් නෙවේ. එක තුල
ඇත්තේ සම්පුර්ණ රසායනික දේවල්. ඒවා අපේ අගට හොද නැ. නමුත් ලෙමන් යුෂ වගේ දෙයක් ඔබ
බොනවා නම් ඔබ සෞඛ්‍යට වගේම ඉහත කි සැම දෙයකටම හොදයි. ඔබේ කටේ ඇති එනමලය ශක්තිමත්
එය ආරක්ෂා කර දීමටද මෙයට හැකිය..
එහෙනම් දැන් ඔබ දැනගත්තානේ කොයි තරම වැදගත්
දෙයක්ද කියලා මෙය. පුළුවන් හැමෝම මේ ලෙමන් යුෂ පානය කිරීමට එකතු වන්න. හැමෝටම මේ
ගැන කියන්න මේ ලිපිය Share කරන්න.
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....