Ads Top



ආයුබෝවන් යාලුවනේ මෙන්න වැදගත් පුවතක්. 








පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගනු ලැබූ නවතම සොයගනිමක්ක් පිළිබද වාර්තා වෙනවා. ඔවුන් හොයාගෙන තියෙන මේ දේ ගැන දැනගන්නවා නම් පහල ලිපිය කියවන්නම වෙනවා..


ඔවුන් සොයාගෙන තියෙන රුධිරගේ අඩංගු ප්‍රෝටීන පුලුවනිලු මහලු වීම අඩු කිරීමට පුළුවන් ශක්තියක් එහි තියෙන බවත් ය. ඔවුන් විස්තර කරන පරිදි මේක මිනිස්සුන්ට අපුර්ව ජනක ආරංචියක් වේවි කියා... හේතුව අපි හැමෝම කැමති නේ තරුණ වෙන්න..

 Harvard Stem Cell Institute හි පර්යේෂකයින් පිරිසක් තමා මේක පුදුමාකාර සොයාගැනීම කරලා තියෙන්නේ. ඒ 2005 වර්ෂයේදීය. ඔවුන් මේ පර්යේෂණය කරලා තියෙනේ මීයෙක් භාවිතා කරලා.. එහිදී ඒ මියගේ හානි වූ මාංශ පේශි නැවත ප්‍රකෘර්ති තත්වයට ඇවිත් තියෙනවා කියලත් කියනවා . පර්යේෂකයින් සොයාගත් මෙම ප්‍රෝටීන විශේෂයට කියන්නේ GDF11 කියලය..



මිට කලින් සිදු කල පර්යේෂණයක් සදහා මියන් 2ක් භාවිතා කරලා තියෙනවා. ඒ අතරින් තරුණ හා මහලු ලෙසින් තමා ඔවුන්ව තෝරාගෙන තියෙනවා.. මහලු මියට අදාල එන්නත දුන් විට ඔහු වෙනදට වැඩ ශක්තියෙකින් සිටි බවට සොයාගෙන තියෙනවා..



University Of California at San Francisco විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් මේ හා සමාන සොයාගැනීමක් සොයාගෙන තියෙනවා. ඔවුන් කියන ආකාරයට තරුණ රුධිරය එන්නත් කිරීම මගින් මොලයේ හා කායික අවශ්‍යව සාර්ථක ලෙස වර්ධනය වුනා කියලා..  මේ සදහා යොදාගෙන තිබ්බේ මහලු මියෙක්වලු..

මෙම සොයගින්ම විද්‍යා සමාජයේ අලුත් අරබුමකට නිර්ණායකයක් වෙනවා. අනාගතයේදී GDF11 ප්‍රෝටීනය අපේ ප්‍රතිකාර සදහාද භාවිතා වෙනු ඇත..


එහෙනම් තවත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.