Ads Top





ආයුබෝවන් යාලුවනේ මෙන්න මගේ තවත් පරිවර්තනය කිරීමක්. 









අපි දැකලා තියෙනවා විශාල ගණන් කාර් වල තියෙන එන්ජින් වර්ග මේ පසුගිය කාල වකවානුව තුලදී. මෑතකදී හදුන්වා දුන් 48 CC Mini V8 වර්ගයේ එන්ජිම සැබවින්ම කුඩා එකකි. පහත ඇත්තේ එක ගැන කුඩා විස්තරයක් වේ.

පළමු වතාවටයි මෙවැනි කුඩා එන්ජිමක් හදුන්වා දෙනු ලැබූ මෙය ට ඉන්ධන ඇතුලත් කරන්නේ ඉලෙක්ට්‍රොනික විදීමක් මගිනි.  මෙය සතු ඇති තවත් විශේෂ දේවල් වන්නේ


1.       pressurized oil system
2.       drilled crankshaft
3.       tungsten-alloy flywheel
4.       Megasquirt MS2 fuel injection with a single fuel injector
5.       vernier cam pulleys
6.        a throttle-position sensor on the throttle butterfly.



මේ පිලිවද පහත වීඩියෝව තුලින් මානව තෙරුන් ගත හැකිය. 



එහෙනම් මම ගිය යේ දවසක මුණගැසෙමු වැදගත් දෙයක් සමගින්.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.