Ads Top




ආයුබෝවන් යාලුවනේ මෙන්න ලස්සන පුවතක්.. 






අපේ ලෝකයේ ගොඩක් ලස්සන දේවල් තියනවා. මිනිස්සු හෝ පරිසරයෙන්ම නිර්මාණය වුන දේවල් වෙන්න පුළුවන්.  අද කියන්න යන්නේ එවැනි කලාත්මක නිර්මාණයක් ගැන තමා.. පහත ලිපිය කියවන්නම වෙනවා දැනගන්න නම්..

වර්තමානයේ නගර අලකරණය ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් එවැනිම දෙයක් ගැන තමා.. අපි තට්ටුවක් නගින්න බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ පඩි පෙළවල් නේ. ඉතින් කවදා අහරි මේ වගේ පඩි පෙළවල් එහෙම දැකලා තියෙනවද.. 


Sicily – Italy



Rio de Janeiro – Brazil


steps for peace – Syria


Valparaiso – Chile



Rio de Janeiro – Brazil


Beirut-Lebanon


Morlaix – France.


Beirut-Lebanon


Angers – France.


Tehran – Iran


Valparaiso – Chile


Museum of Art – Philly


Seoul – South Korea


Tiled staircase 16th Avenue – San Francisc


 Wuppertal – Germany.


කොහොමද පඩි පෙළවල් ටික..  ඔන්න ගෙවල් වල පඩි ඔහොම කරන්න ගිහින් නාගන්න එපා.. එහෙනම් මම ගියා..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.