Ads Top


හැමෝටම ආයුබෝවන් කිව්වා එහෙනම්.. ඔන්න අද මගේ ලිපිය. Facebook එකේ වර්තමානයේ හදුන්වා දුන් නවතම අංගයක් තමා Facebook Video Auto Play කියන්නේ. 

ලංකාවේ අපිට නම් මහා ඇණයක්. හේතුව අපේ Data පරිස්සම් කරගන්නෙත් ගොඩක් අමාරුවෙන් නේ. මේ ඇණේන් ගැලවෙන්නේ මෙහෙමයි..


පළමුව මෙන්න මේ ලින්ක් එකට යන්න 


ඉන් පසු පහත පෙනන අයුරින් Auto Play Video එක Off කර දමන්න..


එහෙනම් මම ගියා ලිපිය වැදගත් නම් Share And Comment එහෙම කරලා යන්න. 



2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.