Ads Top



ආයුබෝවන් යාලුවනේ මෙන්න ගොඩ කාලෙකින් ඔයාලට ලිපියක් ලියනවා...






දැන් කවුරුත් දන්නා ගොඩක් දෙනෙක් පාවිච්චි කරනා Whatsapp Chatting App එක ඔන්න දැන් පරිගණක වලටත් ඇවිත්.. පහත ඇති දේවල් ඔයාලගේ පරිගනකයේදීත් සම්පුර්ණ නම් මෙන්න.. Download කරගන්න..

මෙන්න මෙතනින් යන්න Whatsapp ලගේ Official Download Page එකට - Click Here

පරිගණකයට මේක දන්නා ඕනේ නම් වින්ඩොව්ස් පරිගණකයක් නම් Windows 8 වත් තියෙන්න ඕන කියල කියන්නේ.. මේක ඉතින් 7 වල පාවිච්චි කරලම බලන්න ඕනේ වැඩද කියලා..

ඔන් මුලික දේවල් ටික කිවා.. වැඩේ ඔයාලගේ අතේ තමා තියෙන්නේ..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.