Friday, March 3, 2017

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 3





ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද ඒ කතාවේ 3 වැනි කොටස කියවන්න..







එයා - අයියේ..
මම - ඇයි නංගියෝ.
එයා - මොකද කරන්නේ.
මම - නිවාඩු දවසේ වැඩ කරමින් ඔහේ ඉන්නවා..
එයා - එහෙමද.. 
මම - ඔව් අනේ.
එයා - Happy Birthday අයියලාගේ අම්මට..
මම - ඈ.. ඔය කොහොමද දන්නේ..
එයා - මම දනනවා මෝඩයෝ.
මම - හා හා මන් කියන්නම්කො..
එයා - හෙහෙ. අම්මවත් මෙහෙ කැන්දාගෙන එන්න දවසක..
මම - ඔව් ඔව් අම්මව අරන් එනවා..


එයා - මේ අවුරුද්දේ ලංකාවට යනවලු නේද අයියා.
මම - ඔව් නංගි යනවා.. එහෙන් ඔහේ එන්නත් ලෑස්ති වෙන්නත් එපැයි..
එයා - ඔවු අයියේ එන්න යන් අපි.. බලන්න ගොඩක් දේවල් තියෙනවා.. 
මම - මන් බැලුවා නංගි ගොඩක් තැන් තියෙනවා නේද.. මට මාසයක් විතර ඉන්න වෙයි වගේ නේද ? 
එයා - නැ නැ මෙහෙ ඉන්නම එන්න.. 
මම - හා හා එන්නම්කෝ.. ඉතින් නංගි මොකද කරන්නේ..
එයා - අද ගොඩක් සීතලයි අයියේ.. 
මම - කියාද උෂ්ණත්වේ..
එයා - -3 අයියී..
මම - ඔයාලට නම් ඕවා පුරුදු ඇතිනේ..
එයා - ඔව් ඔව් අයියේ.. අපිට ගානක් නැ.. අයියා දන්නවා ද මේ කලේ තමි Northen Lights බලන්න හොද..
මම - ඈ එහෙමද. ඔයාලා නම් හැමදාම දකිනවා ඇතිනේ..
එයා - ඔවු අයියේ.. එක ගොඩක් ලස්සනයි.. 
මම - මම එන්නෙත් එක බලන්නමයි..
එයා - ඈ.. මාව බලන්න එන්නේ නැද්ද ..
මම - අපෝ නැ.. මන් එන්නේ එයාව බලන්න විතරමයි..
එයා - යනවා යන්න තරහයි.. ඇවිත් බලාගන්නවා.. මාව බලන්න එන්න එපා.. යනවා යන්න..
මම - හා මන් එහෙම කරනන්ම්කො..
එයා - හා එහෙම කරනවකෝ.. එන්න එපා මේ පැත්තේ.. 
මම - හරි ඉතින් මම එහෙම කරන්නම්කො..
එයා - මෝඩයෝ.. මාව බලන්න අවේ නැත්නම් බලාගමුකෝ.. මෙහෙට එක අඩියක් තියන්න දෙන්නැ.. මේ වගේ රට.. බලාගමුකෝ එහෙනම්..


මම - අම්මෝ වස.. මට ගහයිද දැන් නැ..
එයා - ගහනවා තමයි.. අපි VIKING වරු හරිද.. අපි ගොඩ ශක්තිමත්..
මම - ඈ.. අපිට් ලංකාවේ කොල්ලෝ ඈ.. රවන පරපුරෙන් ආ.. මොලකාරයෝ.. දසමහා යොදයන්ගෙන් පැවතගෙන ආ ශක්තිවන්තයෝ..
එයා - හරි මෝඩයෝ ඇවිත් බලල යනවා මාව.. මෙච්චර කල් බලන් හිටියනේ මන් අයියා එනකන්..
මම - මම එන්නෙම නැ මයි.. මට ගහනවලුනේ දැන්..
එයා - සමාවෙන්න අයියේ ඉතින්.. ජෝක් එකක්නේ.. හොද අයියනේ..
මම - අම්මෝ මායම්...
එය - හරි මෝඩයෝ මායම් හරි මොකක් හරි.. ඇවිත් බලල යනවා.. මෙච්චරකල් බලන් හිටියනේ අයියා එනකන්..
මම - හා හා එන්නම්කෝ..
එයා - එන්නම් නෙවේ එනවාමයි කියන්න..
මම - හා එනවාමයි මොඩිව බලන්න..
එයා - හෙහෙ..ég elska þig svo mikið kæri..
මම - mig líka yndi..වැඩක් තියෙනවා නංගි ගිහින් එන්නම්..
එයා - හා අයියේ.. ég er að bíða eftir þér ástin mín
මම - හෙහෙ.. elska þig kæri

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....