Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 3





ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද ඒ කතාවේ 3 වැනි කොටස කියවන්න..







එයා - අයියේ..
මම - ඇයි නංගියෝ.
එයා - මොකද කරන්නේ.
මම - නිවාඩු දවසේ වැඩ කරමින් ඔහේ ඉන්නවා..
එයා - එහෙමද.. 
මම - ඔව් අනේ.
එයා - Happy Birthday අයියලාගේ අම්මට..
මම - ඈ.. ඔය කොහොමද දන්නේ..
එයා - මම දනනවා මෝඩයෝ.
මම - හා හා මන් කියන්නම්කො..
එයා - හෙහෙ. අම්මවත් මෙහෙ කැන්දාගෙන එන්න දවසක..
මම - ඔව් ඔව් අම්මව අරන් එනවා..


එයා - මේ අවුරුද්දේ ලංකාවට යනවලු නේද අයියා.
මම - ඔව් නංගි යනවා.. එහෙන් ඔහේ එන්නත් ලෑස්ති වෙන්නත් එපැයි..
එයා - ඔවු අයියේ එන්න යන් අපි.. බලන්න ගොඩක් දේවල් තියෙනවා.. 
මම - මන් බැලුවා නංගි ගොඩක් තැන් තියෙනවා නේද.. මට මාසයක් විතර ඉන්න වෙයි වගේ නේද ? 
එයා - නැ නැ මෙහෙ ඉන්නම එන්න.. 
මම - හා හා එන්නම්කෝ.. ඉතින් නංගි මොකද කරන්නේ..
එයා - අද ගොඩක් සීතලයි අයියේ.. 
මම - කියාද උෂ්ණත්වේ..
එයා - -3 අයියී..
මම - ඔයාලට නම් ඕවා පුරුදු ඇතිනේ..
එයා - ඔව් ඔව් අයියේ.. අපිට ගානක් නැ.. අයියා දන්නවා ද මේ කලේ තමි Northen Lights බලන්න හොද..
මම - ඈ එහෙමද. ඔයාලා නම් හැමදාම දකිනවා ඇතිනේ..
එයා - ඔවු අයියේ.. එක ගොඩක් ලස්සනයි.. 
මම - මම එන්නෙත් එක බලන්නමයි..
එයා - ඈ.. මාව බලන්න එන්නේ නැද්ද ..
මම - අපෝ නැ.. මන් එන්නේ එයාව බලන්න විතරමයි..
එයා - යනවා යන්න තරහයි.. ඇවිත් බලාගන්නවා.. මාව බලන්න එන්න එපා.. යනවා යන්න..
මම - හා මන් එහෙම කරනන්ම්කො..
එයා - හා එහෙම කරනවකෝ.. එන්න එපා මේ පැත්තේ.. 
මම - හරි ඉතින් මම එහෙම කරන්නම්කො..
එයා - මෝඩයෝ.. මාව බලන්න අවේ නැත්නම් බලාගමුකෝ.. මෙහෙට එක අඩියක් තියන්න දෙන්නැ.. මේ වගේ රට.. බලාගමුකෝ එහෙනම්..


මම - අම්මෝ වස.. මට ගහයිද දැන් නැ..
එයා - ගහනවා තමයි.. අපි VIKING වරු හරිද.. අපි ගොඩ ශක්තිමත්..
මම - ඈ.. අපිට් ලංකාවේ කොල්ලෝ ඈ.. රවන පරපුරෙන් ආ.. මොලකාරයෝ.. දසමහා යොදයන්ගෙන් පැවතගෙන ආ ශක්තිවන්තයෝ..
එයා - හරි මෝඩයෝ ඇවිත් බලල යනවා මාව.. මෙච්චර කල් බලන් හිටියනේ මන් අයියා එනකන්..
මම - මම එන්නෙම නැ මයි.. මට ගහනවලුනේ දැන්..
එයා - සමාවෙන්න අයියේ ඉතින්.. ජෝක් එකක්නේ.. හොද අයියනේ..
මම - අම්මෝ මායම්...
එය - හරි මෝඩයෝ මායම් හරි මොකක් හරි.. ඇවිත් බලල යනවා.. මෙච්චරකල් බලන් හිටියනේ අයියා එනකන්..
මම - හා හා එන්නම්කෝ..
එයා - එන්නම් නෙවේ එනවාමයි කියන්න..
මම - හා එනවාමයි මොඩිව බලන්න..
එයා - හෙහෙ..ég elska þig svo mikið kæri..
මම - mig líka yndi..වැඩක් තියෙනවා නංගි ගිහින් එන්නම්..
එයා - හා අයියේ.. ég er að bíða eftir þér ástin mín
මම - හෙහෙ.. elska þig kæri

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.