Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 2 (Binary Option)



ආයුබෝවන් යාලුවනේ ඔන්න මම ලිව දෙවැනි කොටස.. සුන්දරයි ලස්සනයි..





එයා - අයියේ...
මම - මොකෝ..
එයා - දෙයක් දැනගන්න ඕනේ..
මම - මොකක්ද අප්පා ඒ..
එයා - මටත් සල්ලි හොයන්න ඕනේ..
මම - ඒ මක්කටයි..
එයා - ඕන නිසා මෝඩයෝ.. කියල දෙනවද බැරිද ?
මම - හරි මොඩියේ.. කියලා දෙන්නම්. 
එයා - දැන්ම කියලා දෙන්නකෝ එහෙනම්..
මම - හරි හරි... මල වදේ..
එයා - හෙහෙ... 


මම - මම කරන්නේ Binary Option කිරීම. එක Forex කියන Market ලොකු අයියගේ පොඩි මල්ලි තමා ඒ. එකටම ලොකු අයියව අදුන ගෙනයි.. පොඩි මල්ලිව ආශ්‍රය කරන්න ඕනේ. තේරුනාද ?\
එයා - හා හා. කොහොමද ඉතින් මන් අදුනගන්නේ..
මම - ලංකාවේ අයියලා ලියපු හොද වෙබ් සයිට් ටිකක් තියෙනවා. ඒවා බලන්න ඕනේ..
එයා - ඉතින් මෝඩයෝ මට සිංහල බැනේ..
මම - ඇයි මොඩියේ Goolge Translater තියෙන්නේ.. අයියෝ මේ මෝඩි නම්.
එයා - හරි ඉතින් මොනවද ඒ වෙබ් අඩවි ටික.. 
මම - SumuForex.com , LakForex.com හා තව අපේ Janaka Sanjeewa අයියගේ NewAyubowanForex.blogspot.com. ඔන්න ඔය ටික හොදට කියවලා දෙන්න.
එයා - හරි මන් කියෙව්වා කියමුකෝ.. ඉතින් කොහොමද මන් ඕක කරන්නේ..
මම - හරි පහු ගිය දවස් ටිකේ මම IQ Option [ ලංකාවෙ අපට ] group එකේ ලිපි ටිකක් ලිව්වා. පෙන විදිහට කාටවත් තේරිලා නැද්ද කොහෙද ?
එයා - හරි ඒ ඒ අයටනේ.. අයියා මට කියන්නකෝ.. මන් තෙරුන් ගන්නම් සුපිරියටම.
මම - හෙහෙ බලමුකෝ..
එය - ඇයි මෝඩයෝ..
මම - නිකන් මොඩියේ.. අර අයියලාගේ පොස්ට් ටික කියවපුවම ඔයාට තේරෙයි මොකක්ද මේ Forex හා Binary කියන්නේ කියලා. 


එයා - ඉතින්........
මම - හරි දැන් මන් කියන්නම් මන් මේ ටිකේ කරන Strategy (Stefna – Icelandic) එක ඒ කිවේ උපක්‍රමය ගැන.. මම මේ ටිකේ පාවිච්චි කරන්නේ ADX කියන Indicator එක.
එයා - මොකක්ද අයියේ Indicator කියන්නේ..
මම - එක හරියට දර්ශකයක් වගේ.. නිකන් හිතමු මෙහෙම එක දෙයක් ගැන ඔයාට දත්ත ගොඩක් ලැබෙනවා.. නමුත් ඔයාට එක තේරෙන් නැ. එක ඔයා එක දෙයකට අනුව සකසනවා. අන්තිමේට ඔයාට තොරතුරක් වෙනවා (IT කරපු උන් දන්නවා) 
එයා - තව විස්තර කරන්නකෝ.. තේරුනේ නැ අප්පා..
මම - මැට්ටි.. ඔයා නම්... ඔයා පන්තියේ එක එක විෂයන් වලට ලකුණු ගන්නවා.. ඒවා තමා ඔයාගේ දත්ත කියන්නේ. එතකොට එක සකසනවා මේ විදිහට. ඔක්කොම ලකුණු එකතු කරලා ඔයාගෙයි පන්තියේ අනිත් අයගේයි. අන්තිමේට හොයනවා ඔයා පන්තියෙන් කියාද කියලා. ඒ ලැබෙන පිළිතුර තම තොරතුර. Indicator කියන්නෙත් සරලව ඔහොම එක්ක..
එයා - හා ඉතින් තව.


මම- ADX වල ප්‍රධාන කොටස් 3ක් තියෙනවා.
එයා - මොනවද ඒ ?
මම - එකක් +D අනික -D තව අනික Power එක කියල ගමු. + D ඒ කියන්නේ කවුරුත් දන්නා කොළ පාට ඉර නැත්න්ම Up වෙන්න අපි පාට කරලා හදාගන්න Line එක. –D ඒ කියනෙන් Down වෙන්න අපි පාට කරලා හදාගන්න රතු පට Line එක.
එයා- Green (+D) කියන්නේ Up Trend එකක් හා Red (-D) කියන්නේ Down Trend එකක් කියලා නේද කිවේ.
මම - හරියටම හරි. ඔය තේරෙන්නේ.. මේක ගැන තේරෙන්න දැනගන්න මෙන්න මේ ලිපිය කියවන්නකෝ නංගියෝ - https://goo.gl/T8gvkl තව මේකත් කියවන්න - https://goo.gl/G7P1Hd . ඊට පස්සේ මේක ගැන තේරේවි. ඕක තේරෙන් නැත්නම් වැඩක්ම නැ..


එයා - හරි කියන්නකෝ තේරුණා කියමුකෝ..
මම - ඊට පස්සේ මෙන්න මේකත් බලන්න - https://goo.gl/3PMQ12 තව මෙන්න මේකත් තියෙනාවෝ- https://goo.gl/GVvIfK එතකොට ඔයාට හොද Idea එකක් ගන්න පුළුවන්. 
එයා - හරි අයියේ මම බලන්නම්. තව මොනවද කරන්න ඕනේ. මන් අලුත්නේ.. කෙටියෙන් කියන්න..
මම - මෙච්චරයි වෙන්න ඕනේ. 5m Chart එකේ එක Line එකක් (+D හෝ -D) Power Line එකත් එක්ක යනවා නම්, ඒ වගේම 2m Candle ඒ වගේම Power Line එකත් එක්ක එක Line එකක් (+D හෝ -D) යනවා නම්, ඒ යන පැත්ත (Down හෝ UP) Trade එකක් දන්නා 1m ට වඩා. ඒ කිවේ විනාඩි එකයිතප්පර ගානක් කලින්. තව සමහර වෙලාවට ඔයාට තේරෙයි මේකට හරියන්නේ සම්පුර්ණ විනාඩි 2 Candle එකක් කියලා. එක හුරු වෙන්න එක්ක කරලම බලන්න. 


එයා - හා අයියේ තව මොනවද දැනගන්න ඕනේ මම.
මම - මන් ලකුණු කරලා තියෙනවා 25% -35% සිමාවන් දෙකක් අර Power Line & +D or –D ඒ Line වලට වඩා උඩින්ම තියෙන්න ඕනේ. නැත්න්ම ඒවා ඊට පහලින් නම් එක ගොඩේ යනවා නම් Trade කරන්න එපා හොදේ..
එයා - හා අයියේ.. Try (Prófaðu) කරලා බලන්න.
මං - තේරෙන් නැති තැනක් තියෙනවා නම් අහන්න මෝඩි. නැත්නම් කටවහගෙන ඉදි මට Iceland බැ කියලා. 
එයා- හෙහෙ.. හරි මෝඩයෝ.. එහෙනම් මන් Prófaðu කරලා බලන්නම් අයියේ..
මං - හා නංගි..



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.