Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 5




ආයුබෝවන්අ යාලුවනේ.. අයිස්ලන්තය ගැන මම ලියන සිතුවිලි කතාවේ පස්වැනි නිර්මාණය.. මෙන්න.. වෙනස්ම දෙයක්.. බ්ලොග් එක Traveling පැත්තට හැරේවි බොහෝ දුරට... 








එයා - ආලෝ අයියේ..
මම - ආ නංගී.. කොහොමද ජිවිතේ...
එයා - ශා මරුවට ඉන්නවා අපි නම්..
මම - ආ.. එක හොදයි හොදින් ඉන්නවා නම්.. ඉතින් මොනවද අලුත් විස්තර..
එයා - විශේෂ දේවල් නම් අඩුයි.. අපිත් හැමෝම වගේ මහා සිකුරාදා ඒ කියන්නේ Good Friday සිදු කරනවා.. අපේ රටේ අපේ රටේ ප්‍රධාන ආගම වෙන්නේ Evangelical Lutheran Church of Iceland. 73.8%. ඊට අමතරව රෝමානු කතෝලික ආගමද අඩංගුයි.. 
මම - ඉතින්..

එයා - අපේ භාෂාවෙන් මහා සිකුරාදා කියනේ Föstudagurinn langi කියලයි. ජේසුගේ මරණය හා උත්ථානය මේ කාලයේ අපි සිහි කරනවා..
මම - ඉතින් තව විස්තර - අපේ පරණ පල්ලියේ තියෙන පොත්වල තියෙනවා මෙහෙම දෙයක්.. මේ කාලයේදී "අඩුවෙන් කතා කරන.. වැඩියෙන් සමිදුන් යදින්න..මහා සිකුරාදා යනු සමිදුන් අභියසට යන දොරටුව වේ. ජෙසී සමිදාණන්ගේ උත්ථානය අපගේ ගලවුමයි."
මම - අපෙත් කියන්නේ එහෙමයි..

එයා - මේ කාලයේදී අපි ගොඩක් සතුටු වෙන එක කරන නැ.. හරියට අපේ බාර් සංගීත ප්‍රසංග මධ්‍යම රාත්‍රිය වන තුරු විවර්ත කරන්නේ නැ..මධ්‍යම රාත්‍රියේ ඒවා විවර්ත කලත් ඉක්මනින් වසා දමනවා..
මම - ඔවුනේ ඉතින්. අපි වගේම ඔයාලත් ජේසුගේ මරණය හා උත්ථානය සිහි කරනවා නේ..

එයා - එයා පස්කුවේ අවසානයේදී අයෙත් අපේ සංචාරක ස්ථාන Busy වෙනවා.. මොකද පාස්කුව නිසා ඒවා විවර්ත උන කාලය අඩුයිනේ..
මම - ඒ කියනෙන් ඔයාලත් අපි වගේම පාස්කුව සමරනවා..
එයා - ඔවු මෝඩයෝ.. අපිත් කිතුනු භක්තිකයෝ..
මම - හරි ඉතින් තව මොනවද විස්තර..
එයා - අයියා දන්නවද.. පාස්කු කාලය උනත් තවමත් උත්තරාලෝකය හෙවත් Northern Lights තවමත් පේනවා.
මම - ශා ලස්ස්න ඇතිනේ..

එයා - ඔව් ඔව් ලස්සනයි.. අද ශුද්ධවූ සෙනසුරාදා..ඒකට අපි කියනෙන් Laugardagur fyrir Páskar කියලා..
මම - නියමයි නංගි අලුත් වචන ටිකකුත් අල්ලගත්තා මන්.. හෙහෙ.. takk you.. එහෙනම් අයෙත් හම්බ වෙමු.. ඉක්මනට එන්නම් බලන්න ඔයාව..
එයා - හා අයියේ.. elska þig..


1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.