Ads Top

Youtube Video සිංහල උපසිරසි එක්ක බලමු.





ආයුබෝවන් යාලුවනේ. මෙන්න අද කට්ටියට වැදගත් ආරංචියක්..


පසුගියදා Google සමගම විසින් Google Voice සදහා සිංහල භාෂාව ඇතුලත් කරපු බව කට්ටියම දන්නවනේ. ඒ ඇතුලත් කිරීමත් සමග සිංහල භාෂාව අන්තර්ජාලිය විදිහට දැන් පවතිනවා.. ඉතින්මෙකේ වාසි ගැන Chanux අයියා කියපු දේවල් බලන්න. සම්පුර්ණ විස්තරේ එතන තියෙනවා..







එත්මන් කියන්න යන්නේ එක නෙවේ. මේක Youtube එකට සම්බන්ධ දෙයක්.. කිසියම් හෝ Video එකක් බලද්දී අපිට එක සිංහල Subtitle එක්ක බලන්න තිබ්බා නම් හොදයි.. පහසුයිනේ.. මේ පහසුකමත් එක්ක Youtube එකේ Subtitle අපිට Auto Translate වෙන්න හදන්න පුළුවන් හැකියාව තියෙනවා.. එත් මේක හැම Video එකටම බැ. Subtitle තියෙන බොහොමයක් Video වලට ඔයාලට පුළුවන් Sinhala Translate කරලා උපසිරසි විදිහට පාවිච්චි කරන්න. මේක කරන විදිහට පින්තුර විදිහට පහත තියෙනවා..



ඔයාලා කමතිව් Video එකකට යන්න. එකේ Subtitle option එක සක්‍රිය කරගනන් CC කියලා තියෙන්නේ. අන්න එකයි.. ඕක නැත්නම් මේ වැඩේ කරන්න බැ...




ඊට පස්සේ Setting Button එක ඔබලා Subtitle කියන එක ඔබන්න..



අන්න එතැනදී ඔයාලට ලැබෙනවා භාෂා වර්ග ගොඩක්. එතනින් සිංහල තෝරාගන්න. සමහර වීඩියෝ වල සිංහල නැ. එත් බොහොමයක් ඒවගේ තියෙනවා. එක තෝරාගත්තට පස්සේ ඔයාලගේ Youtube Videoඑක උඩ සිංහල උපසිරසි යන්නට ගනී. මේක 100% පරිපුර්ණ පරිවර්තනයක් නෙවේ. එත් නරකම නැ. දල අදහසක් හරි ගත්තහකිනේ..





එහෙනම් මන් ගියා. හදිස්සියේ ලිව නිසා. අඩු පාඩු ඇති.. එහෙනම් කට්ටියට දැනගන්න Share කරමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.