Ads Top

Windows 10 වලට පරණ Photo Viewer එක දාගමු.

ආයුබෝවන් යාලුවනේ. මෙන්න ඔයාලට තවත් වැදගත් ලිපියක්. මේක ගොඩක්ම උවමනා වෙන්නේ Windows 10 භාවිතා කරන අයටයි..
Windows 10 භාවිතා කරන අයගේ Photo Viewer එක අලුත් Update එකත් එක්ක වෙනස් වෙලා තියෙන බව ඔය හැමෝම දන්නවනේ. සමහර වෙලේට එක ටිකක් Slow. එත් අපි ඕකට විසදුමක් විදිහට අපේ පරණ Photo Viewer එක ගෙන බැලුවොත් කොහොමද. මොකද අපි දන්නවනේ එක වේගය ගැන. එහෙම උවමනා තියෙන අය කරන්න තියෙන්නේ මෙච්චරයි. හරිම සරලයි. 


කරන්න තියෙන්නේ මෙච්චරයි. පහත දීලා තියෙන File එක Download කරගන්න.

Windows Photo Viewer

ඊට පස්සේ එ ෆයිල් එක ඔපෙන් කරගන්න. එකේ තියෙන "Activate Windows Photo Viewer on Windows 10" කියන Reg Key ඕක Open කරලා Active කරගන්න (අනවශ්‍ය වූ විට Deactivate කිරීමටද අදාල Key එකක් ලබා දී ඇත)


ඔන්න ඉතින් දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ අපි Open කරන හැම Photo File එකක්ම එකෙන් open කරගන්න වැඩේ කරන එකයි. හරිම සරලයි. පහත රුප ටික බලන්න 



ඔතන ඔය "always use this app to open" කියන එකට හරි ලකුණක් දැමීම අනිවාර්යයි.

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනින් Mgs එකක් දාන්න..

Contact Me on Facebook

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.