Ads Top

සින්දු DJ කරන්න කැමති ඔයාලට මෙන්න.. Virtual DJ..

ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද වැඩ කටයුතු ඔහේ යනවද ......  මම අද ඔයාලට ගේනවා ඇතුත් මුදුකාංගයක්........  හැබැයි DJ Sound mixer  මුදුකාංගයක්....... 
දැන්කාලේ DJ Song කිව්වොතින් කව්ද අකමැති.... සමහර අය නම් අකමැති ............. ඉතින් මේක ඒ පිළිබද කැමති ඔයාලටමයි........








මේක සල්ලි වලට ගන්නත් පුළුවන්....... හැබැයි  නොමිලෙත් දෙනවා....... නොමිලෙත් දෙනවනම් අපි මොකටද සල්ලි වලට ගන්නේ.......


                                            http://www.virtualdj.com/out.html?cnet
මේක බාගත කරගන්න.....  මේකේ වැඩ ගොඩක් තියෙනවා .....


මේක භාවිතා කරලා ඔයාලගේ වැඩ පෙන්නන්න................


 ලගදීම ඊලග ලිපිය බලාපොරොත්තු වන්න...........................


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.