Friday, September 23, 2011

සින්දු DJ කරන්න කැමති ඔයාලට මෙන්න.. Virtual DJ..

ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද වැඩ කටයුතු ඔහේ යනවද ......  මම අද ඔයාලට ගේනවා ඇතුත් මුදුකාංගයක්........  හැබැයි DJ Sound mixer  මුදුකාංගයක්....... 

දැන්කාලේ DJ Song කිව්වොතින් කව්ද අකමැති.... සමහර අය නම් අකමැති ............. ඉතින් මේක ඒ පිළිබද කැමති ඔයාලටමයි........








මේක සල්ලි වලට ගන්නත් පුළුවන්....... හැබැයි  නොමිලෙත් දෙනවා....... නොමිලෙත් දෙනවනම් අපි මොකටද සල්ලි වලට ගන්නේ.......


                                            http://www.virtualdj.com/out.html?cnet
මේක බාගත කරගන්න.....  මේකේ වැඩ ගොඩක් තියෙනවා .....


මේක භාවිතා කරලා ඔයාලගේ වැඩ පෙන්නන්න................


 ලගදීම ඊලග ලිපිය බලාපොරොත්තු වන්න...........................


Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....