Ads Top

Goolge Chorme විශේෂ දීමනාවක්.... Chorme මගින් පහසුවෙන් අන්තර්ජාලයේ සැරිසරන්න විනෝද වන්න ...........

ඔබත් Google Chrome භාවිත කරන්නෙක්ද .......... මෙන්න  Google Chrome වල ඇති සුවිශේෂී දිමනා රාශියක් අත්විදින්න..........  ඔබගේ සුවිශේෂී වෙබ් අඩවි  ඔබගේ හි පසුබිමට දාගන්න...... මෙය හරිම පහසුයි...... වාසියි...ඔබට පළමුව කරන්න තියෙන්නේ 

Goole Chrome webstore  එකට ඇතුළු වන්න......... ඒ සදහා මේ රුපය මත ඔබන්න 



                                                       https://chrome.google.com/webstore

ඉන් පසු ඔබට වෙබ් අඩවියට පිවිසිය හැකිය.........  ඔබට මෙවැනි තිරයක් දැකිය හැකිය..............



ඔබට කැමති එකක් ඔබන්න මම නම් තෝරාගන්නේ  TV and MOVIEs apps එකයි.. ඔබට අවශ්‍ය ඕනෑම එකක් තෝරාගන්න.....


එකෙනුත් මම CLICKER.TV තෝරාගන්නවා ....  ඉන් පසු ඔබව නැවතත් තවත් වෙබ් පිටුවකට පිවිසෙනවා


ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ADD CHORME  Button  එක ඔබන්න විතරයි... එය ඉබේම  ඔබගේ පරිගණකයේ එය ස්ථාපනය වෙනවා.....   
ඊට පස්සේ ඔබට එය වැඩ කරනවද කියල බලන්න අලුති ටැබ් එකක් විවත කරන්න එට පස්සේ එක ඔබෙගේ තිරයේ පවතී..... ඔයාලට එක ඔබලා ඒ දිමනා රසවිදිය හැකිය...........

.

මේක හොදද නරකද කියල යන්න .......... ලගදීම අනෙක් පොස්ට් එක................................








No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.