Ads Top

මෙන්න Online Photo Edite කරගන්න..

දැන් මම තව ඇතුත් වැඩක් ගේනවා ..... මේක ෆොටෝ සකසන වෙබ් අඩවියක් නොමිලේම අපිට අපේ ෆොටෝ හද ගන්නත් පුළුවන්......... මේකේ විශේෂත්වය තියෙන්නේ මේක සැහෙනට වැඩ  ගොඩක් ලබල දීල තියෙනවා........... 
එකේ නම තමා freeonlinephotoeditor...  මේකේ  photo size කරන්න, Crop, Rotate, Enhance, Brightness/Contrast, Sharpen, Blur, Saturasion........ එක එක  Effect....... තව ලස්සන අකුරු වර්ග වගේ ගොඩක් වැඩ තියෙනවා .....
ඉතින් මේක ප්‍රයෝජනයට ගෙන බලන්න.... 


මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න






                                                                    http://www.freeonlinephotoeditor.com/

ලගදීම ඊලග ලිපිය බලාපොරොත්තු වන්න.... මේක බලලා යනගමන් මේක පිලිබදව ඔයාලට හිතෙන අදහසුත් ලියල යන්න.............. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.