Ads Top

ශ්‍රී ලංකා ක්‍රිකට් වල නවතම තත්වය... ICC වර්ගීකරණය..

හායි යාලුවනේ කොහොමද ඔයාලට ? ?  මමත් පටන් ගත්ත බ්ලොග් ලියන්න. මටත් හිතුන මටම කියල වෙබ් එකක් තිබ්බොත් හොදයි  කියලා.
ඉතින් මම බ්ලොග්වලට සම්බන්ද උන... මෙන්න මගේ පළමු ලිපිය.. මේක මගේ බ්ලොග්වල අරඹයි.......





ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා ඇහුවොත් ඔයාල මොකක්ද කියන්නේ ??? අනිවාර්යෙන්ම වොලිබෝල් කියයි. . namuth   ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කිව්වොත් අනිවාර්යෙන්ම ක්‍රිකට් කියයි ... 



ජාත්‍යන්තර ක්‍රිකට් කව්න්සල් එකෙන් කියලා තියන විදිහට එක්දින  ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව අපේ ටීම් එක ඒ කියන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ දෙවෙනි තැනටයි.. ඊ අපේ ටීම් එකට පළමු තැනට එන්න බැරි.... උත්සහවන්තයා ජය ගන්නවා කියලා කතාවක් තියනවානේ ඉතින් ලගදීම අපේ ටීම් එක පළමු තැනට එයි...

2011 සැප්තැම්බර් 20 අගහරුවද දිනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිටින්නේ දෙවැනි තැනයි......... ඒ ලකුණු 3327 ලබා ගනිමින්ය.....



2011 සැප්තැම්බර් 20 අගහරුවද දිනට අනුව සිව්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිටින්නේ පස්වෙනි තැනයි... ඒ ලකුණු 2786 ලබා ගනිමින්ය....  



අපේ ටීම් එකේ එක්දින තරග වර්ගීකරණයේ හොදම පිතිකරුවන් 10 දෙන අතර  සිටින්නේ කුමාර සංගක්කරයි ටි.එම්  දිල්ෂාන්වේ....... සංගා ඉන්නේ පස්වෙනි තැනටය..දිල්ෂාන් ඉන්නේ දහවෙනි තනය..... මේ 2011 සැප්තැම්බර් 23 සිකුරාදා වනවිට තිබු වර්ගිකරනයි.....





ඒ වගේම හොදම එක්දින පන්දුයවන්නන් අතර ඉන්නේ අපේ සුපිරි පන්දු යවන ලසිත් මාලිංග ය.......  ඒ දහවෙනි තැනයි...


සිව්දින තරග අතරේ හොදම පිතිකරුවන් අතර සංගක්කාර දෙවැනි තැනෙ ඉන්නවා..........



සිව්දින සරග අතරේ හොදම පන්දුයවන්නන් අතරේ හේරත් ඉන්නවා. ඒ  දහවෙනි තැනයි......



මේ සියලුම වර්ගීකරණ ලබා ගත්තේ 2011 සැප්තැම්බර් 23 වන අගහරුවද දිනය........
 ඒ http://icc-cricket.yahoo.net/ වෙබ් පිටුව අතරින්......... 

මේක හොදනම් අදහසක් දාලා යන්න ........... ලගදීම ඊලග ලිපිය........................

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.