Ads Top

නිවැරදිව ඉංගිරිසි කියවන්න දැන් අපිටත් පුළුවන් ... We can speak English

නිවැරදිව ඉංගිරිසි වචන උච්චාරණය කරනු  ලබන හවුජෙසේ(How J Say) 


මෙම වෙබ් අඩවිය හදුන්ව ඇත්තේ ඔන්ලයින් ටෝකින් ඩික්ෂනරි (Online Talking Dictionary) යන නමිනි..ඉංගිරිසි වචනයක් උච්චාරණය කරන හඩ මෙම වෙබ් අඩවිය තුලින් ඇසෙ.. මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට වැඩ වැදගත් වෙබ් අඩවියකි ..  







මේක තුල  ඩික්ෂනරි පවා මෙහි ඇත.. විවිද භාෂා වලට මෙහිදී පරිවර්තනය කල හැකිය මෙය ප්‍රයෝජනයට ගෙන බලන්න... මීලග ලිපිය ලගදීම බලාපොරොත්තු වන්න.. හොද නම් ඔබේ අදහසුත් මට ලියල යන්න..Click it

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.