Ads Top

Type කරන ඒවා ශබ්ද ලේසෙ හැරෙන Vozme...........

හායි යාලුවනේ කොහොමද ඔයාලට හුග දවසකින් තම බ්ලොග් එක ලියන්නේ.....

යාලුවනේ මට නියම වෙබ් අඩවියක් හම්බ උනා.. එක තම VOZME..එකේ අපි ටයිප් කරන වචන ඒ ආකාරයටම හා කාන්තා හා පිරිමි කටහඩ වලිනුත් කියනවා.... නියම වෙබ් අඩවියක්.... ඒ වගේම ඒවා කරගන්න අවශ්‍ය අයට  එයත් Download කර ගන්න පුළුවන්.. පාවිච්චි කරලා බලන්න.. 











USE THIS SITE GO IT..................

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.