Ads Top

දියුණුවේ නව මංපෙත් විවරණය 2011 Southern Expressway........

අද ලංකාවේ අපිට නම් සුවිශේෂී දවසක්. ඒ මොකද කිව්වොත් ලෝකයේ වේගයෙන් සංවර්දනය වන අපේ රටේ අපේ දැනුමෙන් සාදපු පළමු අධිවේගී මාර්ගය අද වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවර්ත වෙනවා... සන්වර්දනයේ සීඝ්‍ර වේගයත් සමග වේගයෙන් කටයුතු කිරීමට මෙවැනි මාර්ග මහත් උපකාරී වෙනවා.ප්‍රධාන වශයෙන් රටක් හොද සංවර්ධනයක් ලබන්නට නම් යටිතල පහසුකම් දියුණු මට්ටමක තිබිය යුතුය.. අප රටේ දැන් එක සිදුවෙමින් තිබේ.. 








මුහුදුබඩ මාර්ගය(2002) ඔස්සේ කොලබ  සිට මාතර දක්වා වූ  කි.මි. 160ක දුර ප්‍රමාණය පැය 5 කට අධික කාලයක් අහික ධාවන කාලයක් ගතවන අධික තදබදයක් යුත් මාර්ගය වෙනුවට අලුතින් නිම යු කි.මි. 126 පමණ දුරක් ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි දාවනය කිරීමට ගත වන කාලය පැය 1 1/කි..පළමු අදියරේදී මහජනයාට විවර්ත වන්නේ කොට්ටාවේ සිට පින්නදුව දක්වා වූ කි.මි. 95.3 කොටස හා කි.මි. වන පින්නවල සිට ගාල්ල දක්වා වන ගාලු වරයා ප්‍රවේශ මාර්ගයයි(B594).





ඉතින් මේ මාර්ගය තුලින් මහජනයාට සිදුවන වැසි නම් මහත්ය.... ඉතින් මෙවැනි මාර්ග ලංකාව පුරාම සැදිය යුතුය.. එමගින් රටේ සංවර්දනය සීග්‍රයෙන් දියුනුවනවා නියතයි... මෙවැනි මාර්ග තවදුරටත් සැදීමට  ""ලංකාවේ අපේ අදහස්"" වෙබ් අඩවියෙන් ප්‍රර්ථනා  කරමි... 






ජය ගොස ලබමින් ඉදිරියට රැගෙන යමු ලක්මවු මාතාව.. 







වැඩි විස්තර සදහා CLICK
ලගදීම මීලග ලිපිය බලාපොරොත්තු වන්න..................  

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.