ඕනෑම පයිල් එකක් Convert කරගන්න පුළුවන් ZAMZAR....... (Video,Music,Document,Image,E-Book,And Other)
හායී... මෙන්න මම ඔයාලට අලුත් වගේම වැදගත් වෙබ් අඩවියක් ගැන කියා දෙන්නයි යන්නේ.. මේක අපිට නම් බොහොම වැදගත් ඒ මොකද කියල කිව්වොත් මේක සොෆ්ට්වරේ එකකින් කරන්න පුළුවන් දේවල් මේකෙන් ඔන්ලයින් Online කරලා දෙනවා.... ඉතින් මේකෙන් අපිට Image, Video, Document, Music, E-Book ,Other File Convert කරගන්න පුළුවන්.. අපි Convert කරගන්න පයිල් කෙලින්ම අපේ ඊමේල් E-Mail එකට එනවා ඊට පස්සේ Download කරලා ගන්න පුළුවන්.. ඉතින් මේක වාසිස වැඩක්.. ඉතින් වෙන මොන කියන්නද මේක පාවිච්චි කරලම බලන්නකෝ මේක කොහොමද කියල.....
Go to This Site Click
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....