Friday, February 7, 2014

Download DOA - Dead or Alive (2006) (551MB) Movie





ආයුබෝවන් යාලුවනේ මෙන්න මම ගැනේ අලුත් වැඩක්.. 







ඔන්න අද ඉදන් මම ලස්සන Films ටිකක් දෙනවා.. මෙන්න මෙකයි අද ෆිල්ම් එක... නමින් DOA: Dead or Alive (2006) ලෙසින් හදුන්වනවා...

මේකේ කතාව වෙන්නේ තරගයක් ගැන එකෙන් දිනන කෙනාට Doller මිලියන 10 මුදල් තෑග්ගක් ලැබෙනවා.. මරු Film එක...Fight, Comedy වගේ ඒවා ඇතුලත් වෙනවා අනිවා බලන්න... ඒ ගැටී MB එකක් නැ.. මෙන්න එහෙනම්...



Screenshots 








Download DOA: Dead or Alive (2006) (551MB)

Download Sinhala Subtitle



Torrent Download කරන්න අකමැති නම් මෙන්න විසදුම 

Torrent Direct Download කරන්න පුළුවන් Site 12ක්


Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....