Ads Top

ගූග්ලේ සමාගමෙන් දෙන DOCS සේවාව මගින් File Upload කිරීම

හලෝ මෙන්න වැඩක් ඔයාල දන්නවනේ ගූග්ලේ සමාගමෙන් ලබා දෙන DOCS  වැඩසටහන ඔයාල දන්නවද එකෙන් File Upload, Document, Presentation,  Spreadsheet, Form Drawing, Table  වගේ දේවල් කරන්න පුළුවන්නේ.. ඉතින් අපිට විශේෂිත දෙයක්නේ File Upload කිරීම ඉතින් මම එක පැහැදිලි කරන්නයි යන්නේ කියවලම බලන්නකෝ මේක...


ඔයාලට දැන් මොකක් හරි File එකක් Upload කරන්න ඕන උනොත් ගූග්ලේ සමාගමේ ඒ සේවාව පාවිච්චි කරන්න පුළුවන්.... එකේ පළමුව කරන්න ඕනේ Upload යන Button එක එබීමයි..






ඉන් පසු ඔබට File And Folder යන දෙකක් වටේ.. ඔබ File Upload කරන්න යනවනම් File ද , Folder Upload කරන්න යනවනම් Folder ද තොර ඉදිරියට යාම කල යුතුය 


ඉන් පසු ඔබට අවශ්‍ය File එක පරිගණකය තුලින් පෙන්වා දිය යුතුය.. 


Start Upload යන Button එබිය යුතුය 


දැන් ඔබ ලබා දුන් ෆයිල් එක අන්තර්ජාලය වෙත Upload වෙනවා 




ඔබ අන්තර්ජාලයට File එක්කල  ඒ එක ඔබගේ මිතුරන් සමග බෙදා ගන්න පුළුවන්.. ඉ-මේල්  මගින් හා ගූග්ලේ සමහමේ කණ්ඩායම් සමගය.....


ඔබත් මේක කර බලන්න සුබ පැතුම් මගෙන්....
ලගදීම මීලග ලිපිය බලාපොරොත්තුවන්න 




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.