Ads Top

මුරපදේ ආරක්ෂිතභාවය සොයා දෙන HOW SECURE IS MY PASSWORD ?...

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම අද ඔයාලට ගේනවා විශේෂිත වෙබ් අඩවියක්.. මේක වඩාත් හොද  විවිද ගිණුම් භාවිත කරන ඔබට ය.. ඔයාල බවිත කරන Gmail, Yahoomail, Facebook...... ගිණුම් වල තියෙන රහස්පදය නැතහොත් මුරපදය (Password) කෙතරම් ශක්තිමත්ද යන්න මෙම වෙබ් අඩවියෙන් සොයාගන්න පුළුවන්.... ඒ වගේම අපිට ඉතා ආරක්‍ෂිත මුරපද ද හදාගන්න පුළුවන්.. ඉතින් මේක වැදගත් වෙයි ඔයාලට මේක පාවිච්චි කරලම බලන්න... මෙන්න ලින්ක් එක...........







මෙන්න එය ක්‍රියාත්මකවන සැටි... ඔබ Type කරන මුරපදය කෙතරම් ශක්තිමත්ද, කෙතරම් කාලයක් එය පවතීද, එක සොරාගැනීමට ගතවන කාලයද මෙහි සදහන් වේ.. ඒවගේම අපි ට නව ශක්තිමත් මුර පදයක්ද සාදාගැනීමට හැකි වේ ඒ සදහා Make Me A Password තෝරන්න 



ඉතින් මෙන්න යන්න ගිහින් එකත් භාවිත කරලා බලන්න... Go To IT............ 




ලගදීම මීලග ලිපිය..........

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.