Ads Top

අනාගතයේ කලයුතු වැඩකටයුතු මතක් කර දෙන VueMinder Calender Lite

මෙන්න තවත් වැදගත් මුදුකාංගයක්.. දැන් ඉතින් ලෝකේ ගොලිකරණයත් සමග මිනිසුන්ට තියෙන රාජකාරි වැඩි වෙලානේ ඉතින් ඒ නිසා සමහර දේවල් අමතක වෙනවනේ.. නමුත් පරිගණකයේ සිටින ඔබට එම වැඩකටයුතු නිසි පරිදි නිසිවෙලටට කරගැනීමට මෙම මුදුකාංගය උපකාරී වෙනවා.. මේක නමින්   "VueMinder Calender Lite" .... ඉතින් මෙයට තමන්ට ඊලග දවසේ හෝ මාසයේ තියෙනවා වැඩකටයුතු කලින්ම දන්වල තිබ්බොත් මෙය එක කලින්ම දන්වල වැඩකටයුතු හොදින් කරගන්න උපකාරී  වෙනවා.. ඉතින් මොකද බලන් ඉන්නේ මෙන්න ලින්ක් එක පාවිච්චි කරලම බලන්න..... 








.Download 


මීලග ලිපිය ලගදීම......



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.