Ads Top

අලංකාර කෝලාජ් නිර්මාණයක් සාදාගමු Use Collage Maker

මෙන්න මම ඔයාලට තවත් ගැලපෙන මුදුකාංගයක් ගේනවා.. ඔයාල දන්නවනේ කෝලාජ් කියන දේ ඉතින් මම දැන් ගෙනාපු මුදුකාංගයෙන් පුළුවන් ඒ වගේ රුප ඉතාම ලෙහෙසියෙන් සකස් කරන්න.. හරිම ලේසි පහසුයි.. කරන්න ඕන මෙච්චරයි පළමුවට මේ මුදුකාංගය Download කරගෙන ඔයාගේ පරිගණකයේ ස්ථාපිත (Install) කරගන්න..මේක වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහාත් මැක් පරිගණක සදහාත් යොදාගන්න පුළුවන් ...






Windows... 

  1. Version: 1.8.0(Built 2577)
  2. Release Date: Dec 8, 2011
  3. File Size: 8MB
  4. Requirements: Microsoft Windows 2000, XP, 2003, VISTA, or Windows 7

MAC...

  1. Version:1.5.2(Built 2299)
  2. Release Date: Dec 2., 2011
  3. Requirements: Mac OS X 10.5 or Late Version
  4. File Size: 4.13MB

පළමුව මෙය කරගන්න මෙන්න ලින්ක් එක  


Download


මේ කාලෙට ගැලපෙන දෙයක් තම මේක... මෙම මුදුකාංගය Open කරගන්න 
ඊට පස්සේ ඔබ කැමති Template තෝරාගන්න.. 



ඉන් පස්සේ ඔබට කෝලාජ් නිර්මාණය සදහා අවශ්‍ය වන ෆොටෝ ටික මේකට එකතු කරන්න 


ඉන් පසු ඔබට අවශ්‍ය ලෙස ෆොටෝ ටික කෝලාජ් නිර්මාණය සදහා පාවිච්චි කරන්න.. ෆොටෝ එහා මෙහා කරමින් නිර්මාණශීලි අලංකාර කෝලාජ් නිර්මාණයක් සාදා ගන්න..



 ඔබට අවශ්‍ය කරන වෙනස්කම් කරමින් ඔබ විසින් සාදන ලද නිර්මාණය Export කරගන්න...



මේලග ලිපිය ලගදීම බලාපොරොත්තු වන්න 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.