Ads Top

නත්තලට ඔබගේ පරිගණකය සරසා ගන්න (Windows 7 Christmas Themes)

හලෝ යාලුවනේ ඔයාලට කොහොමද ? බොහොමද කාලයකින් තම මගේ වෙබ් අඩවියට ලිපියක් ලියන්නේ.. 
ඉතින් මම හිතුව මේ කාලයට ගැලපෙන දෙයක් ලියන්න . දෙසැම්බර් කියන්නේ නත්තල් මාසයනේ.. 





ඉතින් පරිගණකයක් පාවිච්චි කරන ඔයාලට නත්තල මාසයේදී පරිගණකයේ වෙනසක් කරගත්තොත් එක අමතක නොවන නත්තලක් වෙනවනේ.. ඉතින් මම අන්තර්ජාලයේදී සැරිසරද්දී මේක හම්බ උන.. මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මේ නත්තල ඔයාලගේ ඩෙස්ක්ටොප් එක සරසන්නට Themes වගයක් හදල තියෙනවා මම හිතුව ඒවා ඔයාලට වැදගත් වෙයි කියල ඉතින් ඒවා Download  කරගෙනම මේද සැරේ නත්තල ඔයාලගේ පරිගණකයේ වෙනසක් කරගන්න........


පලවෙනි වර්ගය හදුන්වන්නේ "Decking The Halls" නමිනි... ඉතින් මොනවද බලන් ඉන්නේ මෙන්න Link එක කරගන්න


Download



දෙවැනි වර්ගය හදුන්වන්නේ   "Decorating the Trees"  නමිනි... ඉතින් මොනවද බලන් ඉන්නේ මෙන්න Link එක කරගන්න





දැනුම් දීමයි මෙම Themes වලංගු වන්නේ වින්ඩොව්ස් 7 හි Home Premium, Professional and Ultimate Edition සමග පමණි...

ලගදීම මීලග ලිපිය බල පොරොත්තුවන්න..







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.