Ads Top

ඔයාලගේ බ්ලොග් එකේ Background පාට ලේසේයෙන්ම මාරු කරගනිමු...

හාලෝ යාලුවනේ කොහොමද ඉතින් ගොඩක් කාලයකින් තමා ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ...
ඉතින් අද මම කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකේ Background එකේ  පාට මාරු කරගන්නේ කොහොමද කියල...ඒ හරි සිම්පල් දෙයක්නේ......
එකට ම කරන්න තියෙන්නේ ඒ කියන්නේ සුපුරුදු පරිදි Dasboard > Design > Page Element වෙත ගොස් එහි HTML/Java Script තොර ගන්න ඊට පස්සේ මේ කෝඩ් එක කොපි පේස්ට් කරගන්න...








<center><script type="text/javascript">
function bgChange(bg) { document.body.style.background=bg; } 
</script>
<table border="1" height="20" style="width: 460px;"><tbody>
<tr> <td bgcolor="white" onclick="bgChange('#FFFFFF')"></td><td bgcolor="#8A2BE2" onclick="bgChange('#8A2BE2')"></td><td bgcolor="#00FFFF" onclick="bgChange('#00FFFF')">
</td><td bgcolor="#000000" onclick="bgChange('#000000')"></td><td bgcolor="#98FB98" onclick="bgChange('#98FB98')"></td><td bgcolor="#B0E0E6" onclick="bgChange('#B0E0E6')"></td><td bgcolor="#87CEFA" onclick="bgChange('#87CEFA')"></td><td bgcolor="#FFDAB9" onclick="bgChange('#FFDAB9')"></td><td bgcolor="#64950" onclick="bgChange('#64950')">
</td><td bgcolor="#FFD700" onclick="bgChange('#FFD700')"></td><td bgcolor="#D3D3D3" onclick="bgChange('#D3D3D3')">
</td></tr>
</tbody></table>
<div class="clear">
</div>
</center>





ඔයාලට මේකේ ප්‍රමාණය වෙනස් කරගන්න ඕනෙනම් රතු පාටින් තියෙන ඉලක්කම් වෙනස් කරන්න..
ඒ වගේම පාට වෙනස් කිරීමට නම් නිල පාටින් ඇති සංකේත වෙනස් කරන්න ඒ සදහා මෙම වෙබ් අඩවියෙන් උදව ලබාගන්න පුළුවන් වෙයි..CLICK

ඉතින් එක තව දුරටත් හොදින් බලාගන්නට නම මෙන්න මේ අඩවියෙන් මේක මොනවගේද මේකෙන් වෙන්නේ මොනවද කියල බලාගන්න පුළුවන්

DEMO


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.