Ads Top

මුහුණ පොතේ නැති වුන යාලුවන්ව සෙවීමේ මෙහෙයුම..Facebook unfriends...

යාලුවනේ දැන් මම කියල දෙන්න යන්නේ ඔයාලට වැදගත් දෙයක් තම.. දැන් ලංකාවේ තියෙන ජනප්‍රියම වෙබ් අඩවිය නේ Facebook ඉතින් ඔයාල ට මේක වැදගත් වෙයි කියල හිතුව...
 මේකෙන් වෙන්නේ ඔයාලගෙන් නැති වුන ඒ කියන්නේ  unfriend  උන යාලුවන් කව්ද කියල හොයල දෙන එකයි .. ඒවගේම ඔයාල  Request  යවපු නමුත් තම  Accept කර නැති යාළුවන් කව්ද කියල මේකෙන් දැන ගන්න පුළුවන්..




දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා..


එකටම තියෙන්නේ මේ වෙබ් අඩවියට පිවිසි මෙය ඔබගේ පරිගණකයට Download කරගන්න.. ඒ සදහා පහත ලින්ක් එක ඔබන්න..


unfriendfinder download




ඉහත ඇති රුප අනුසාරයෙන් මෙය Install කරගන්න..
ඉන් පසු ඔබට තියෙන්නේ එය පාවිච්චි කිරීමයි...


එය කරන්නේ මෙසේය... ඔබ ඔබගේ Facebook  වෙත ලොග් වෙන්න ඊට පස්සේ ඔබට ඔබගේ වම පස ඇති  Favorites කොටසට යටින් ඇති  unfriend කියල කොටසක් එය මගින් මම ඉහත කි දේවල් කල හැකිය...


පාවිච්චි කරලම බලන්නකෝ කොහොමද කියල......

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.