Ads Top

වැලෙන්ටයින් දවසේදී අපේ මුහුන්පොත ලස්සන කරමු.. Change Facebook Timeline Cover in Valentine Day.

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම පොඩි දෙයක් ගේනවා.. ඒ ලග එන විශේෂ දිනයක් නිසා.. එක අපේ කොල්ලෝ කෙල්ලොන්ට වැදගත් දිනයක් නේ...


වැලෙන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දවස.....









ඉතින් වැලෙන්ටයින් දිනය හැදිලා තියෙන්නේ ක්‍රිස්තියානු පුජකවරයකු වන වැලෙන්ටයින් පියතුමාගේ අනුසාරයෙනි.. එය සැම පෙබරවාරි මසකම 14 වෙනි දින සමරනු ලබයි..
ඒ දිනට සුබපැතුම් යැවුම්, මල පොකුරු යැවීම වැනි දේවල් වලින් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට තම ලබදීයව පෙන්වයි..



ඉතින් ලංකාවේ වැඩියෙන්ම ඉන්න මුහුන්පොතේ අයත් මේ දිනය සමරනවනේ.. ඉතින් මම හිතුව එයාලගේ Timeline එක ලස්සන කරන්න වැලෙන්ටයින් Timeline Cover ටිකක් දාන්න... ඉතින් පහල තියෙන්නේ ඒ ටික.. ඔයාල තෝරලා ලස්සන එකක් ඔයාලගේ Facebook එකට දා ගන්න...





















කැමති එකක් තෝරලා දා ගන්න...

වැලෙන්ටයි එක සදහා මෙන්න ඉංගිරිසි සින්දුවක්..

Valentine - Kina Grannis (Official Music Video)









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.