Ads Top

Youtube වෙබ් අඩවියේ ඇති Video Online Mp3 File බවට හැරවීම...

හායි යාලුවනේ කොහොමද ඉතින් අද මම කියල දෙන්න යන්නේ Youtube වෙබ් අඩවියේ File MP3 බවට හරවගන්නේ කොහොමද කියල මේක සිදුවන්නේ Online ආකාරයටම මේ සදහා Video ව Download කරගත යුතු නැත.... හරිම ලෙහෙසියි... පහසුයි...





එකටම තියෙන්නේ Youtube වෙබ් අඩවියට ගොස් අවශ්‍ය කරන MP3 එකට අදාල Video ව තේරීමයි....


Share බටනටය එබීමෙන් එක ලින්ක් එක(නිල් පාට වී ඇති ) Copy කරගෙන මෙන්න මේ වෙබ් අඩවිය වෙත පිවිසීමයි..


ඉන් පසු එහි ඇති Convert  බටනයට ඉහලින් ඔබ Copy කරගත් ලින්ක් එක Paste කිරීමයි...

ඉන් පසු Convert Video යන බටනය එබිය යුතුය...


ඉන් පසු මෙහිදී නැවත එන වින්ඩොව් එකේ ඇති Download බටනය එබීමෙන් එම වීඩියෝවේ MP3 එක ඔබට Download කරගත් හැකිය...... ඒ වගේම මේ MP3 File එක  Share කරගන්නත් පුළුවන්...

හරිම පහසුයි කරලම බලන්නකෝ..... මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න.....



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.