Ads Top

Skype Calls Recode කරගන්නේ මෙහෙමයි...

හායි යාලුවනේ කොහොමද ඉතින්...?
ලංකාවේ දැන් වැඩියෙන්ම පිටරට ඇමතුම් ලබාගැනීමට භාවිත කරන Skype ගැන තම අද මගේ මාතෘකාව... එක ඉතින් දැන් ගොඩක් ජනප්‍රියම මුදුකන්ගයක්නේ.. කොහොමද එකේ කතාකරන දේවල් අපිට පටිගත කරගන්න තිබුනනං.. එහෙනම් අද මම කියල දෙන්න යන්නේ Skype එකේ ඇමතුමක් MP3 හා Video File ආකාරයෙන් පටිගත කරගන්න භාවිත කල හැකි මුදුකාංග දෙකක් මම හදුන්වා දෙන්නම්....





MP3 ආකාරයෙන් පටිගත කිරීමට සදහා මෙන්න මේ මුදුකාංගය භාවිත කරන්න...


Video File ආකාරයෙන් පටිගත කිරීමට සදහා මෙන්න මේ මුදුකාංගය භාවිත කරන්න...

pamela basic version

Version: 4.8
Build: 4.8.0.74
Released: January 16, 2012

Filesize: 9.0Mb
Supported platforms:XP/Vista/7 (32/64-bit)

  • Skype call recording
    (max. 15 min.)
  • Local answering machine
  • Mood/Status change during call
  • Auto-away chat message
  • MP3, WMA, OGG and WAV





No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.