Ads Top

යාලුවනේ ඔයාල දන්නවද වින්ඩොව්ස් 8 Beta Version මහජන භාවිතයට ලබා දුන්නේ මේ ලගදිනේ.. මාර්තු 2 වන විට මිලියන 1 Hit කරලලු.. ඒ කියන්නේ එක මිලියන 1 ජනතාවක් බාගත කරලලු... එක එච්චරටම හොදද කියල කව්ද දන්නේ... වැඩි විස්තර දාන ගන්න ඕනෙ නම් confirmed via the official Windows 8 Twitter මේක හා සම්බන්ද වෙන්න..





මයික්‍රොසොෆ්ට් ආයතනය  වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතිය මේ වසරේ එහි beta එක දීල තියෙන්නේ... මේ වන විට එහි විශේෂ ගුණාංග රාශියකින් සමන්විත වෙලා කියල තම දැනට  කියල තියෙන්නේ...මේ වන විට එහි දීල තියෙන  Metroish Theme නම වන්නේ "Nightfall and Starlight Panoramic




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.