Ads Top

මෙන්න වින්ඩොව්ස් 8 Beta Version එක ගැන විස්තරයක්..

යාලුවනේ මේ දවස වල මයික්‍රොසොෆ්ට් සමාගමේ විශ්ශෙස සිදුවීමක් උනා.. එතම එයාලගේ නව මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොව්ස් 8 මහජනයාට ලබා දුන්න හැබැයි එක Beta Version එකක් ඒ කියන්නේ අත්හදා බැලීම එකක්.. එක ලෝකේ හැමෝටම බාගන්න පුළුවන් අවස්තාවක් දැන් මහජායට උදාවෙලා තියෙනවා.. හයි එකේ Beta එකක් හින්ද පොඩි පොඩි වැරදිත් තියෙනවා... ඔයාලට ඕනේ නම් එක බාගන්න ලින්ක් එක පහල තියෙනවා... අවශ්‍යනම් බාගන්න...

windows 8 ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න නම් අවශ්‍ය කරන සුදුසුකම් ටිකක් තියෙනවා.. ඒවා ඔයාලගේ පරිඝනකයේ ඇත්නම් ඔයාලට වින්ඩොව්ස් 8 වල නියම වැඩ බල ගන්න පුළුවන්.. මෙන්න ඒ අවශ්‍ය සුදුසුකම් බල ගන්න PDF එක... බා ගන්න...









මෙන්න වින්ඩොව්ස් 8 වල Product Details Page එක 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.