Ads Top

Google Chrome ඒකෙන් Type කරන දේ කියවන්නේ මෙහෙමයි..

ආයුබෝවන් යාලුවනේ.. මම හිතුව අද සිට අලුත් විදිහට කතා කරන්න ඕන කියලා.. එහින්ද මුලින්ම ආයුබෝවන් සිංහලින්ම කතා කළා.. ඉතින් අද මම කියන්න යන්නේ Google Chrome භාවිතා කරන අයට පොඩි දෙයක් තමා.. එත් සමහරවිට ඔබටත් ඕන වෙයි ඒ හින්ද මම කියල දෙන්නම්.. ඒ තම අපි Type කරන යමක් නැවත එක කියවනවා.. එකියන්නේ Speech කරනවා.. එක ගොඩක් වේගවත් .. හැබැයි එක ස්ථාපිත කරගන්න නම Google Chrome තියෙන්න ඕනා.. කතා ඇති ඔයාලත් බලන්න මේක ගැන... මෙන්න ලින්ක් එක..





No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.