iPad3 හි නව පරපුර මාර්තු 7 සිට...
හායි යාලුවනේ කොහොමද ඔයාලට දැන් මම ඔයාලට කියන්න යන්නේ APPLE සමාගමේ හදුන්වාදීමක් ගැන...
01.The new device is likely to have a high-resolution Retina Display that Apple is expected to add to its next-generation iPad.
මෙන්න APPLE සමාගමේ නවතම iPad3 හදුන්වා දීම..
මේ මාසයේ ඒ කියන්නේ මාර්තු 7 වෙනි දා APPLE සමාගම ඔවුන්ගේ නවතම iPad3 උපාංගය හදුන්ව දෙනු ලබයි.. ඒ සැන් ෆ්‍රැන්සිස්කෝ වලදී තමා... එකේ ආරාධනාව ඔවුන් කරලා තියෙනවා...
ඔවුන්ගේ "We have something you have to see.And Touch" නමින් ඔවුන් ආරාධනා කරයි... iPad හි මීලග පරම්පරාව මාර්තු 7 වනදා සිට අරඹ වනු ඇත..
iPad3 හි අඩංගු විශේෂත්වයන්...
01.The new device is likely to have a high-resolution Retina Display that Apple is expected to add to its next-generation iPad.
02. It’s expected to have a resolution of 2,048 by 1,536 pixels, which would be twice the resolution of the 1,024-by-768 screen found on the iPad 2.
03.Fastest Processor “A5X”, which is more powerful version of A5 processor currently in the iPad 2 and iPhone 4S.
04.Speedier Wireless Connectivity.
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....