Ads Top

Windows Application සම්පුර්ණයෙන්ම මකා දමන Total Uninstall Professional Edition..

ආයුබෝවන් යාලුවනේ.... ඔන්න අද මම කියල දෙන්න යන්නේ... ඔයාලට වැදගත් දෙයක්...ඒ තමා ලංකාවේ වැඩියෙන්ම පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියනේ වින්ඩොව් මෙහෙයුම් පද්ධතීන්...නේ.. ඉතින් අපි එකට දාන මුදුකාංග සමහරක් Uninstall කරද්දී සම්පුර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැනේ.... එකට තමා මේ උදව්ව........







එක තමා මේ කියන්නේ........................

එකට කරන්න තියෙන්න මෙන්න මේ මුදුකාංගය භාවිතා කරන එකයි....

එක නමින් Total Uninstall Professional Edition..


මෙන්න Download කරගන්න........
(6.2mb)


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.