Ads Top

මෙන්න Mozilla Fire Fox 12.0 beta 1 දැන් පිට උනා...

ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඔයාලට... අද කියන්න යන්නේ පොඩි දැනුම්දීමක් වගේම මුදුකාංගයක් ගැනයි... ඒ තමා Mozilla Fire Fox සමාගමේ නවතම සංස්කරණය දැන් පිට උනා... ඒ Mozilla Fire Fox 12.0 beta 1 තම.....





තව දුරටත් Fire Fox මුදුකාංගය වැඩි දියුණු කරමින් මෙය නිකුත් කර ඇත... ඉතින් ඔයාලත් මේක අත්හදා බලන්න.... මෙන්න ලින්ක් එක...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.