මෙන්න iPad 3 දැන් වෙළෙදපොලේ ........New iPad 3 Sale.......
ආයුබෝවන් යාලුවනේ... අද අද මම කියන්න යන්නේ... පොඩි Marketing දෙයක් ගැන තමා.. ඒ තමා මේ මාසේ හෙවත් 2012-03-07 Apple සමාගම විසින් හදුනවා දෙනවා කියපු iPad 3 ගැන තමා දැන් මාතෘකාව...
Apple සමාගමේ අලුත්ම iPad විශේෂය හෙවත් iPad 3 පරපුරේ නවතම උපාංග මේ වන විට මහජන විකිණීම සදහා ඔවුන් ක්‍රියා කර ඇත...ඔවුන් විකිණීම අරඹ කර ඇත්තේ මේ සිකුරාදාය.. ඒ ඔවුන්ගේ ගබඩා පිහිටි ස්ථානවල සිට ඔවුන් එම උපකරණය ලෝකය පුර බෙදාහැරීමට කටයුතු කර ඇත...
ඔවුන්ගේ ගබඩා පිහිටි රටවල් වන්නේ
- Australia
- Japan
- Hong Kong
- Canada
- France
- Germany
- Singapore
- U.K
- U.S
- Puerto Rico යන රටවලය...
Apple “The New iPad” (iPad3) Features:
- The new device is likely to have a high-resolution Retina Display that Apple is expected to add to its next-generation iPad.
- It’s expected to have a resolution of 2,048 by 1,536 pixels, which would be twice the resolution of the 1,024-by-768 screen found on the iPad 2.
- Fastest Processor “A5X” quad-core graphics for gaming, which is more powerful version of A5 processor currently in the iPad 2 and iPhone 4S.
- 5 Megapixel iSight Camera
- Speedier Wireless Connectivity Ultrafast 4G LTE
- HD video recording in 1080p
- 10 hours battery, 9hours on 4G.
- 635grams weight
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....