Friday, March 16, 2012

මෙන්න iPad 3 දැන් වෙළෙදපොලේ ........New iPad 3 Sale.......

ආයුබෝවන් යාලුවනේ... අද අද මම කියන්න යන්නේ... පොඩි Marketing දෙයක් ගැන තමා.. ඒ තමා මේ මාසේ හෙවත් 2012-03-07 Apple සමාගම විසින් හදුනවා දෙනවා කියපු  iPad 3 ගැන තමා දැන් මාතෘකාව...




Apple සමාගමේ අලුත්ම iPad විශේෂය හෙවත් iPad 3   පරපුරේ නවතම උපාංග මේ වන විට මහජන විකිණීම සදහා ඔවුන් ක්‍රියා කර ඇත...ඔවුන් විකිණීම අරඹ කර ඇත්තේ මේ සිකුරාදාය.. ඒ ඔවුන්ගේ ගබඩා පිහිටි ස්ථානවල සිට ඔවුන් එම උපකරණය ලෝකය පුර බෙදාහැරීමට කටයුතු කර ඇත...
ඔවුන්ගේ ගබඩා පිහිටි රටවල් වන්නේ
  1. Australia
  2. Japan
  3. Hong Kong
  4. Canada
  5. France
  6. Germany
  7. Singapore
  8. U.K
  9. U.S
  10. Puerto Rico යන රටවලය...


Apple “The New iPad” (iPad3) Features:

  • The new device is likely to have a high-resolution Retina Display that Apple is expected to add to its next-generation iPad.
  •  It’s expected to have a resolution of 2,048 by 1,536 pixels, which would be twice the resolution of the 1,024-by-768 screen found on the iPad 2.
  • Fastest Processor “A5X” quad-core graphics for gaming, which is more powerful version of A5 processor currently in the iPad 2 and iPhone 4S.
  • 5 Megapixel iSight Camera 
  • Speedier Wireless Connectivity Ultrafast 4G LTE
  • HD video recording in 1080p
  • 10 hours battery, 9hours on 4G.
  • 635grams weight




Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....