AVG Anti-Virus Free 2012 Offline.... පරිගණකයේ ආරක්ෂකයා...
ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඉතින් ඔයාලට... සිංහල අවුරුද්දත් දන ලබලානේ.. ඉතින් මොන කරන්නත් කලින්
"කිරියෙන් පැණියෙන් ඉතිරේන ලෙඩ දුක් කරදරවලින් තොර සුබම සුබ අවුරුද්දක් වේවා....!!!"
ඉතින් අද මුලින්ම කියන්න යන්නේ මුදුකාංගයක් ගැන තමා... ඔයාලගේ පරිගණකයට ආරක්ෂාවට අවශ්‍ය වන මුදුකාංගයක් තමා මේ... ඔයාල දන්නවනේ AVG Anti-Virus Gurd මුදුකාංගය ගැන දන්නවනේ... අද කියන්න යන්නේ එකේ අද කියන්න යන්නේ එකේ අලුත්ම දෙයක් ගැන... AVG Anti-Virus Gurd 2012 එකේ Offline ඇවිල්ල... ඉතින් එක වැදගත් නේ අපිට...
Surf, and search with confidence, while LinkScanner® keeps you safe from harmful sites
Get online and offline protection from viruses, spyware, and other nasties
Enjoy consistently high-speed PC performance with our new enhanced virus scanner
Automatic updates keep your protection current
Compatible with Windows XP, Vista, and Windows 7
AVG Free එකේ සිමා කර ඇති දැ..
* Basic protection only (comprehensive protection is available with AVG Internet Security)
* Limited languages (multiple languages are available with any paid product)
* No technical support (available with any paid product)
* No server protection (available with Network Editions)
* Not for commercial use (legal license available with any paid product)
AVG For Windows (32 Bit) Standalone Offline Installer (144 MB)
AVG For Windows (64 Bit) Standalone Offline Installer (164 MB)
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....