Sunday, April 22, 2012

Facebook හි පින්තුර(Photos) ලොකු කර බලමු...

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම දැන් ගෙනාවේ Facebook  අඩවිය භාවිතා කරන අයට වඩාත් වැදගත් දෙයක්.. Goolge Chrome වලයි , FireFox වලයි මුහුණ පොතේ ඇති පින්තුර විශාල කර බලාගත හැකි Extension එකක්..මම හිතුව ඔයාලට මේක වැදගත් වෙයි කියලා මොකද ගොඩක් දෙනෙක් මුහුණ පොතේ සමාජිකයෝනේ..





මෙන්න එහෙනම් පළමුව ලෝකේ වැඩියෙන්ම භාවිත කරන වෙබ් බ්‍රව්සර් එකට Facebook Photo Zoom කරන Extension එක..




මෙන්න එහෙනම් Firefox වෙබ් බ්‍රව්සර් එකට..




Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....