Ads Top

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම දැන් ගෙනාවේ Facebook  අඩවිය භාවිතා කරන අයට වඩාත් වැදගත් දෙයක්.. Goolge Chrome වලයි , FireFox වලයි මුහුණ පොතේ ඇති පින්තුර විශාල කර බලාගත හැකි Extension එකක්..මම හිතුව ඔයාලට මේක වැදගත් වෙයි කියලා මොකද ගොඩක් දෙනෙක් මුහුණ පොතේ සමාජිකයෝනේ..





මෙන්න එහෙනම් පළමුව ලෝකේ වැඩියෙන්ම භාවිත කරන වෙබ් බ්‍රව්සර් එකට Facebook Photo Zoom කරන Extension එක..




මෙන්න එහෙනම් Firefox වෙබ් බ්‍රව්සර් එකට..




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.