Sunday, April 22, 2012

මෙන්න Windows 7 වලට අලුත් Skin Pack එකක්..(Zune Skin Pack)

ඔන්න දන මම කියන්න යන්නේ වින්ඩොව්ස් 7 භාවිත කරන අයට යම දෙයක්..ඇත්තම කිවොත්  Windows 7 භාවිතා කරන අයට ලස්සන Skin Pack  එකක් තමා අද දෙන්න යන්නේ..





එක නමින් Zune Skin Pack වේ.. මේක සාදා ඇත්තේ වින්ඩොව්ස් 7 සදහාය.. මේ තියෙන්නේ එකේ photos ටිකක්.. ඉතින් බලලා කැමති නම් download කරගන්න...




මෙන්න Download කරගැනීම සදහා ලින්ක් එක..

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....