Ads Top

ආයුබෝවන් යාලුවේ.. ඔන්න "ඔබේ පරිගණකයේ windows 7 හි English ස්ථාපනය කිරීමේ" පළමු පියවරේ සිට දෙවැනි පියවර තමා මේ දැන් කියල දෙන්න යන්නේ... හරිම පහසුයි. ලේසියි.. ඉතින් කරලම බලමුකෝ..




මෙන්න මේකයි කරන්න තියෙන්නේ.. Vistalizator පරිගණකයේ ස්ථාපිත කරගන්න.. 

දැන් තියෙන්නේ අපේ පරිගණකය ඉංගිසි වලට දාන එකයි..

දැන් තියෙන්නේ  Vistalizator විවර්ත කරගෙන මෙන්න මේ විදිහට වැඩ කරන්නයි..

__________________________________________________



01. මෙන්න මේ පළමු පියවරේදී දිස් වෙයි.. එහිදී Add Languages 

තෝරන්න..




02. දෙවැනි පියවරේදී ඔබ බාගත කරගත්  Language Packඑක  Select කරගන්න..




03.ඉන්පසු එය Load වෙනවා ඔබට පෙනේවි..


04.ඉන් පසු මෙවැනි වින්ඩෝවක් විවර්ත වෙයි.. ඔබ Install Languages යන බටනය ඔබන්න..


05.ඔබට පෙනෙයි ඔබේ පරිගණකය වෙත ඉංගිසි ස්ථාපනය වෙන ආකාරය..




06.ඔබට මෙම පියවරේදී නව වින්ඩෝවක් පැනින මෙසේ පෙන්වයි.. ස්ථාපනය අවසන්..ස්ථාපිත කල ඉංගිසි භාෂාව පෙන්වන්නද කියලා.. එයට "Yes" යන්න දෙන්න.. 


07.ස්ථාපිත කල භාෂාව පෙන්වීම සදහා පරිගණකය "Restart" කරන විධානය පෙන්වයි.





දැන් ඉතින් වැඩේ ඉවරයි.. පරිගණකය Restart වී විවර්ත වෙනකොට ඉංගිසි භාෂාව තියෙන ආකාරය ඔබටම පෙනි..


ඔන්න ඉතින් ඒ වැඩෙත් කල හරිම පහසුයි මේක.. ඔයාලට උවමන නම් මේක කරන්න.. තව මොනවා හරි දැනගන්න ඕනේ නම් කියන්න මට..

6 comments:

  1. meka ela etha man me gena dan nethiwa mage win 7 genuin eka fomt krla copy ekak dagtta... thankx for this post...

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා... ඉතින් ස්තුතියි මේකෙන් යමක ඉගෙන ගත්තට.........

      Delete
  2. Replies
    1. ස්තුතියි පැමිණියාට,.....................

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.