Ads Top

ආයුබෝවන් යාලුවනේ.......... දැන් ඉතින් පාසලුත් නිවාඩු නිසා ටිකක් නිදහසේ ඉන්න පුළුවන්.. ඔයාලා දන්නවද ඊයේ මට මගේ IDM Software Development Course එකේ  සහතිකේ හම්බ උනා.. ඉතින් ඒ සතුටටත් එක්කම මම අලුත් දෙයක් කරන්න හිතුවා.. ඒ ගැන තමා මේ...



මගේ පරිගණක ජිවිතයේ  මම  විසින් සාදන ලද  පළමුවෙන මුදුකාංගයඔබ සදහා දැන් නිල වශයෙන් මම ලබා දෙනවා...  ඒ "EASY AP BROWSER 1.0"  යන නමිනි.. මෙය  Visual Basic 2010 ඇසුරෙන් සාදන ලද්දකි..වෙබ් බ්‍රව්සරයක් ලෙසින් තමා මම  මෙය සැදුවේ..  ඉතින්  පළමු වෙනි මුදුකාංගය නේ මේක.. ඉදිරියේදී හොද වැදගත් මුදුකාංග ඔබ වෙත් ලබා  දීමට මා උත්සහ කරනවා.. මට  දක්වන සහෝගයක්  වශයෙන් මෙම  මුදුකාංගය බාගත කරගෙන මෙහි ඇති හොද හා නරක මා වෙත දන්වන ලෙස මම ඉතා  කාරුණිකව ඉල්ලා සිටිමි.    


මෙම මුදුකාංගය ගැන තව දුරටත් විස්තර කරන්නේ නම් මෙය වේගවත් මෙන්ම පහසු වෙබ් බ්‍රව්සරයකි.. මෙය තුලින් ඔබට  පහසුවෙන් අන්තර්ජාලයේ සැරිසැරිය හැකිය.. මෙහිදු බොහෝ පහසුකම් සැපයීමටත්  මා කටයුතු කර ඇත එනම් 

  1. Google Search
  2. Yahoo Search
  3. Facebook
  4. Twitter
  5. Youtube
  6. Geek.lk
  7. Yahoo Mail
  8. Gmail
  9. Mediafire
  10. ලංකාවේ අපේ අදහස්
යන වෙබ් අඩවි සදහා කෙටි (shourtcut) සපයා ඇත.



මෙන්න මෙතනින් ගන්නකො...
                                                                                  

Powered by Blogger.