Sri Lanka Premier Leagueතරගාවලිය ගැන ඔබේ දැනගන්නම සදහා ...
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ නම් පරිගණකය ආශ්‍රිත දෙයක් නම් නෙවේ.. එත් ලංකාවේ අපිට ගොඩක් වැදගත් වන දෙයක්.. මම අද කියන්න අපේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ද දෙයක් ගැන තමා.. ඒ හෙට දිනයේදී (2012.08.10 )ආරම්භ වන "ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (Sri Lanka Premier League)" තරගාවලිය ගැන තමා මේ...
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ නව මාවතක් ආරම්භ වන මෙම තරගාවලිය ශ්‍රී ලාංකිකයන් වන අප හට වැදගත් අවස්ථාවකි.. කණ්ඩායම් 7 බෙදී විදේශ ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකික ක්‍රීඩකයන් එක්ව මෙය ආරම්භ වේ. 2012 පන්දුවාර 20-20 ලෝක කුසලානය සදහා මෙය මනා අවශ්තාවකිකි. නව තරුණ ජවයත්, අත්දැකීමුත් සමගින් ලෝක කුසලානයට එක විය හැකිය.
වැඩි දුර තොරතුරු මෙම වෙබ් අඩවිය හරහා ඔබට පහසුවෙන් ලබා ගත හැකි වේ..
මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ තේමා ගීතය..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (Sri Lanka Premier League) කණ්ඩායම්
මෙම කණ්ඩායම් වල විස්තර දැනගැනීම සදහා අදාල කණ්ඩායමේ පින්තුරය ඔබන්න..
යොදා ගනු ලබන ක්‍රීඩාංගන..
මෙම මහා තරගාවලිය සදහා සංවිධායකවරුන් විසින් මෙහි ප්‍රචාරණය සදහා Youtube, Facebook, Twitter, google+ ගිණුම් සාදා ඇත.. මේ තමා ඒවා..
2012 Sri Lanka Premier League තරගාවලියේ නිල වෙබ් අඩවිය..
වැඩි දුර තොරතුරු මෙම වෙබ් අඩවිය හරහා ඔබට පහසුවෙන් ලබා ගත හැකි වේ..
මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ තේමා ගීතය..
තවත් අලුත් ලිපියක් සමගින් ලගදීම මුණ ගැසෙමු...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....