Ads Top

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට .. මේ මාසේ නම් නිවාඩු නිසා ලිපි ටිකක් ලියන්න හිතුනා.. මගේ යාලුවෝ බලන් ඉන්නවනේ.. ඒ නිසා.. ඔන්න දැන් මම ගෙනාවේ වින්ඩොව්ස්  7 භාවිත කරන ඇයට ආසා කරන දෙයක් තමා.. ඒ වින්ඩොව්ස් 7 වල ඩෙස්ක්ටොප් වලට ගැලපෙන මරේ මරු  Themes ටිකක් තමා..


මේ හැමදේම තියෙන්නේ එක සයිට් එකක.. මම  ඒ සයිට් එක හදුන්වා දෙන්නම්කො..මෙන්න මේක තමා ඒ සයිට් එක Thoosje.. ඉතින් බලන්නකෝ ඔයාලත්..









Snake green











මේ සියල්ලම ගන්න එන්න මම වෙබ් අඩවියට...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.