නවතම සංස්කරණය වන IDM 6.12 Final Built 26 with Crack

ආයුබෝවන් යාලුවනේ  කොහොමද ඉතින් ඔන්න අද මම  ගෙනාවේ..අපි  කාටත් වැදගත් වන දෙයක්..ඉතින් බලන්නකෝ එ මොකක්ද කියලා

නත්තලට සුදානම් වෙමු- නත්තල් ගීතිකා පෙළක් ඔබ සදහා.(Christmas Songs)

ආයුබෝවන්  යාලුවනේ  කොහොමද ඉතින් ඔයාලට නත්තල් උණුසුමත් දැනෙනවා ඇති නේද.. හෙහෙ.. අද මම ගෙනාවේ පරිගණක ආශ්‍රිත දෙයක් නම් නෙවේ.. නත්තලට ගැලපෙන දෙයක්.. මොකක්ද කියල... බලන්නකෝ ඔයාලාම...


නත්තලට සුදානම් වෙමු- බ්ලොග් එකට එකක් Christmas Countdown Clock දාගමු..

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් අද දවසේ දෙවැනි ලිපියත් ලියන්න හිතුව මන්.. එකත් ඉතින් නත්තලට  සම්බන්දයි... මෙන්න ඒ ගැන..

නත්තලට සුදානම් වෙමු- බ්ලොග් එකේ හිම වැසි වට්ටමුද(Snow down in blog)

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට හුග දවසකින් මගේ බ්ලොග් එක ලියන්නත් බැරි උන එකට වෙරි සොරි.. හොදද.. මගේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් වසරක් විතර වෙනවා.. හරි සතුටුයි,.. මේක ගැන කතා කරන්නත්.. සොදුරු තැන මෙන්ම බාධකද මට ගොඩක් හම්බ උන එත් ඒවා ජය ගෙන ඉදිරියටම ආවා.. ඔන්න අද මම කියන්න අවේ බ්ලොග්, වෙබ් අඩවි ලියන අයට දෙයක්.. දැන් නත්තලුත් ලගයිනෙ.. ඉතින් අපිත් එකට සුදානම් උනොත් හොදයි නේද.. හෙහෙ... මෙන්න එහෙනම් ඒ ගැන පොඩි වගේම වැදගත් විස්තර මගෙන්...