Thursday, November 22, 2012

නත්තලට සුදානම් වෙමු- බ්ලොග් එකේ හිම වැසි වට්ටමුද(Snow down in blog)

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට හුග දවසකින් මගේ බ්ලොග් එක ලියන්නත් බැරි උන එකට වෙරි සොරි.. හොදද.. මගේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් වසරක් විතර වෙනවා.. හරි සතුටුයි,.. මේක ගැන කතා කරන්නත්.. සොදුරු තැන මෙන්ම බාධකද මට ගොඩක් හම්බ උන එත් ඒවා ජය ගෙන ඉදිරියටම ආවා.. ඔන්න අද මම කියන්න අවේ බ්ලොග්, වෙබ් අඩවි ලියන අයට දෙයක්.. දැන් නත්තලුත් ලගයිනෙ.. ඉතින් අපිත් එකට සුදානම් උනොත් හොදයි නේද.. හෙහෙ... මෙන්න එහෙනම් ඒ ගැන පොඩි වගේම වැදගත් විස්තර මගෙන්...






ඔයාලග් බ්ලොග් එකේ හිම වැටෙන්න හදාගමුද.... 

මෙන්න මෙහෙමයි 

මෙන්න මේ කෝඩ් එක ඔයාලගේ blog widgets එකක් විදිහට ගෙන සේව් කරලා බ්ලොග් එක බලන්නකෝ මොකද වෙන්නේ කියල..


පළමු ක්‍රමය

<script language="JavaScript" src="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/falling_snowflakes.js">
</script>
මෙය download කරගන්න Download This Code

දෙවන ක්‍රමය

<script type="text/javascript">
/*
Snow Fall 1 - no images - Java Script
Visit http://rainbow.arch.scriptmania.com/scripts/
  for this script and many more
*/

// Set the number of snowflakes (more than 30 - 40 not recommended)
var snowmax=100

// Set the colors for the snow. Add as many colors as you like
var snowcolor=new Array("#aaaacc","#ddddff","#ccccdd","#f3f3f3","#f0ffff")

// Set the fonts, that create the snowflakes. Add as many fonts as you like
var snowtype=new Array("Times","Arial","Times","Verdana")

// Set the letter that creates your snowflake (recommended: * )
var snowletter="*"

// Set the speed of sinking (recommended values range from 0.3 to 2)
var sinkspeed=0.6

// Set the maximum-size of your snowflakes
var snowmaxsize=30

// Set the minimal-size of your snowflakes
var snowminsize=8

// Set the snowing-zone
// Set 1 for all-over-snowing, set 2 for left-side-snowing
// Set 3 for center-snowing, set 4 for right-side-snowing
var snowingzone=1
// Do not edit below this line
var snow=new Array()
var marginbottom
var marginright
var timer
var i_snow=0
var x_mv=new Array();
var crds=new Array();
var lftrght=new Array();
var browserinfos=navigator.userAgent
var ie5=document.all&&document.getElementById&&!browserinfos.match(/Opera/)
var ns6=document.getElementById&&!document.all
var opera=browserinfos.match(/Opera/)
var browserok=ie5||ns6||opera

function randommaker(range) {
        rand=Math.floor(range*Math.random())
    return rand
}

function initsnow() {
        if (ie5 || opera) {
                marginbottom = document.body.scrollHeight
                marginright = document.body.clientWidth-15
        }
        else if (ns6) {
                marginbottom = document.body.scrollHeight
                marginright = window.innerWidth-15
        }
        var snowsizerange=snowmaxsize-snowminsize
        for (i=0;i<=snowmax;i++) {
                crds[i] = 0;
            lftrght[i] = Math.random()*15;
            x_mv[i] = 0.03 + Math.random()/10;
                snow[i]=document.getElementById("s"+i)
                snow[i].style.fontFamily=snowtype[randommaker(snowtype.length)]
                snow[i].size=randommaker(snowsizerange)+snowminsize
                snow[i].style.fontSize=snow[i].size+'px';
                snow[i].style.color=snowcolor[randommaker(snowcolor.length)]
                snow[i].style.zIndex=1000
                snow[i].sink=sinkspeed*snow[i].size/5
                if (snowingzone==1) {snow[i].posx=randommaker(marginright-snow[i].size)}
                if (snowingzone==2) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)}
                if (snowingzone==3) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/4}
                if (snowingzone==4) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/2}
                snow[i].posy=randommaker(2*marginbottom-marginbottom-2*snow[i].size)
                snow[i].style.left=snow[i].posx+'px';
                snow[i].style.top=snow[i].posy+'px';
        }
        movesnow()
}

function movesnow() {
        for (i=0;i<=snowmax;i++) {
                crds[i] += x_mv[i];
                snow[i].posy+=snow[i].sink
                snow[i].style.left=snow[i].posx+lftrght[i]*Math.sin(crds[i])+'px';
                snow[i].style.top=snow[i].posy+'px';

                if (snow[i].posy>=marginbottom-2*snow[i].size || parseInt(snow[i].style.left)>(marginright-3*lftrght[i])){
                        if (snowingzone==1) {snow[i].posx=randommaker(marginright-snow[i].size)}
                        if (snowingzone==2) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)}
                        if (snowingzone==3) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/4}
                        if (snowingzone==4) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/2}
                        snow[i].posy=0
                }
        }
        var timer=setTimeout("movesnow()",50)
}

for (i=0;i<=snowmax;i++) {
        document.write("<span id='s"+i+"' style='position:absolute;top:-"+snowmaxsize+"'>"+snowletter+"</span>")
}
if (browserok) {
        window.onload=initsnow
}

</script>

මෙය download කරගන්න Download This Code



ඔය දෙකෙන් කැමති එකක් දාලා ඔයාලගේ බ්ලොග් එක ලස්සන කරගන්න..
තවත් දෙයක් සමගින් ලගදීම  මුණ ගැසෙමු.






Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
December 4, 2012 at 5:08 PM delete

yako mewa copy karanna be

Reply
avatar
teach-bloggs
AUTHOR
December 8, 2012 at 8:16 AM delete This comment has been removed by a blog administrator.
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....