Ads Top

ආයුබෝවන් යාලුවනේ.. ඊයේ දවස  හැමෝටම මතක ඇති නේද.. 2012.12.21 ලෝක විනාස වෙන දවස කිවනේ.. හෙහෙ උනේ නෑ නේද.. මේ සුන්දර ලෝකය විනාස වෙන් නැ.. ඉතින් අද මම කියලා දෙන්න ආව දේ ගැන බලන්නකෝ....



මෙන්න මේකයි පරිගණකය විවර්ත වෙනකොට ක්‍රියාත්මක වෙන පරිගණක වැඩසටහන් වසා දැමීම යන ක්‍රම ගැන කියලා දෙන්නයි.. බලන්නකෝ කොහොමද එක කරන්නේ කියලා..

එකටම තියෙන්නේ Start ගිහින් Run වැඩසටහන තෝරාගන්න..


ඉන්පසු එයට msconfig යන්න ටයිප් කර Enter කරන්න


ඉන් පසු ඔබට මෙවැනි වින්ඩොව් එකක් විවර්ත වේවි..  අන්න එහි සදහන් වෙලා තියෙනවා ඔයාගේ පරිගණකයේ Startup වැඩසටහන් මොනවද කියලා...



දැන් ඔබට අනවශ්‍ය කරන වැඩසටහන් මෙමගින් වසා දැමිය හැකිය.. අවශ්‍ය කරන වැඩසටහනට අදාල හරි ලකුණ ඉවත් කර OK කරන්න.. එතකොට ඔබට මේ ක්‍රියාදාමයේ ප්‍රතිපල හදුනා ගත හැකිය..

නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.