Tuesday, January 1, 2013

මෙන්න මගේ සුබ පැතුම්..Wish to 2013...

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ජිවිතේ.. හැමෝම හොදින් කියලා හිතෙනවා...ඉතින් අසිරිමත් ලෙසින් නත්තලත් ගත වුන නේද.. ලිපියක්වත් ලියන්න බැරි උනාට සමාවෙන්න... ඒ එක්කම මම අද මේ ලිපිය ලියනවා.... සුබ පැතුම් ලිපියක් මේක....



ලැබුවාවූ ශ්‍රී සුබ නත්තල් දිනය හා නව වසර ප්‍රීතිමත් දිනයක්ම වේවායි "ලංකාවේ අපේ අදහස්" වෙබ් අඩවිය ඔබට ඉතා සතුටින් සුබ පතනවා හා  ඉදිරියේදී එන සියලුම අභියෝග ඉතා සාර්ථකව ජයගැනීමට අවශ්‍ය සියලු වරප්‍රසාද හා ධෛර්ය ලැබේවායි කියාද මම සුබ පතමි....






Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....